Colombo campus මානසික රෝගීන්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Colombo campus මානසික රෝගීන්

    මට මේ දැන් ආපු sms එකක්,මොනවද machan මේ විකාර මට දැන් හිතෙනවා campus නොයා ගෙදර හිටිය නම් හොඳයි කියලා. :angry::angry:
    උපුටා ගැනීම
    Mema paniwudaya kisindu wenas kirimakin thorawa
    Obage colombo campus 1st year yahaluwan thithenekuta send karanna.pahatha neethi oba wisin pilipadiya yuthuwe.
    1)jeshtathwayata garu kala yuthuya.
    2)paawadeem nokala yuthuya.
    3)kadda wachana katha nokala yuthuya.

    උපුටා ගැනීම අවසන්
     
    • Like
    Reactions: csstudio

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    වවුලගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා හිටපන් මිනිහෝ :lol::P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,617
    14,247
    113
    මොක්කුද බං තිතෙනෙක් කියන්නේ? කඩ්ඩ එපා කිව්වට ඌට සිංහලත් බෑනේ​
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,764
    1,279
    113
    Mars
    Mema paniwudaya kisindu wenas kirimakin thorawa
    Obage colombo campus 1st year yahaluwan thithenekuta send karanna.pahatha neethi oba wisin pilipadiya yuthuwe.
    1)jeshtathwayata garu kala yuthuya.
    2)paawadeem nokala yuthuya.
    3)kadda wachana katha nokala yuthuya

    LOL
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට මේ දැන් ආපු sms එකක්,මොනවද machan මේ විකාර මට දැන් හිතෙනවා campus නොයා ගෙදර හිටිය නම් හොඳයි කියලා. :angry::angry:
    උපුටා ගැනීම
    Mema paniwudaya kisindu wenas kirimakin thorawa
    Obage colombo campus 1st year yahaluwan thithenekuta send karanna.pahatha neethi oba wisin pilipadiya yuthuwe.
    1)jeshtathwayata garu kala yuthuya.
    2)paawadeem nokala yuthuya.
    3)kadda wachana katha nokala yuthuya.

    උපුටා ගැනීම අවසන්

    උබට sure ද colombo campus කියල. සාමාන්‍යෙන් colombo එකේ ලොකුවට rag නැ බන්.. Art එකේද උබ..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    වවුලගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා හිටපන් මිනිහෝ :lol::P

    උන් ගෙදරින් සල්ලි ගෙනල්ලා අපිට උගන්නනවා වගේ talk දෙන්නෙ:rofl:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මොක්කුද බං තිතෙනෙක් කියන්නේ? කඩ්ඩ එපා කිව්වට ඌට සිංහලත් බෑනේ​

    :baffled:එකත් ඉංග්‍රීසි අකුරු වලින් කොටලා තියෙන්නේ
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    කොලබ මැනේජ්මන්ට් නම් ඕව පටන් අරන්ලු
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මට මේ දැන් ආපු sms එකක්,මොනවද machan මේ විකාර මට දැන් හිතෙනවා campus නොයා ගෙදර හිටිය නම් හොඳයි කියලා. :angry::angry:
    උපුටා ගැනීම
    Mema paniwudaya kisindu wenas kirimakin thorawa
    Obage colombo campus 1st year yahaluwan thithenekuta send karanna.pahatha neethi oba wisin pilipadiya yuthuwe.
    1)jeshtathwayata garu kala yuthuya.
    2)paawadeem nokala yuthuya.
    3)kadda wachana katha nokala yuthuya.

    උපුටා ගැනීම අවසන්

    මේ කියලා තියන දේවල් ඔහොම පිළිපදින්න ඕනේ දේවල් නෙමෙයි කියන එකයි මගේ පෞද්ගලික මතය. හැබැයි කිසිම ෆැකල්ටි එකක් සඳහන් නොකර මෙහෙම එවන එකනම් ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි.
    මේක මචං එක්කො උඹ හදපු එකක්. නැත්නම් මොකෙක් හරි එකෙක් උඹව අන්දන්න එවපු එකක්.
     
  • Jul 6, 2012
    10,690
    2,911

    Oka Umbalage eke wenna be bate order eka balapn :rolleyes: Kiyanna be bn Oya thela/Orientation dawas wala eka eka mentality thiyana un udata enawa neh :rofl: Umba dannawa neh ithin
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උබට sure ද colombo campus කියල. සාමාන්‍යෙන් colombo එකේ ලොකුවට rag නැ බන්.. Art එකේද උබ..

    Sure කියන්නේ මම යන එකනෙ machan .rag කියන්නේ උන්ට rag දෙන්න විදියක් නෑ මොකද lecturesලා ඉන්න නිසා අනික campus එක පොඩි නිසා.verbal and mental නම් තියෙනවා,අනික අද කොල්ලෙක්ට wrist watch එකක් බැඳගෙන ආවාට ලොකු ලෙඩක් ගියා.මොන ජීවිතද මන්දා:rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එළකිරි කොල්ලෙක්;22632035 said:
    Oka Umbalage eke wenna be bate order eka balapn :rolleyes: Kiyanna be bn Oya thela/Orientation dawas wala eka eka mentality thiyana un udata enawa neh :rofl: Umba dannawa neh ithin

    අපේ උන් තාම රෙජිස්ටර් වෙලත් නෑ.
    මෙහෙම ගොං මැසේජ් යවනවානම් ඉතින් අනිවා ත්‍රෙඩ් එකේ නමේ හැටියටම මානසික රෝගියෝ තමා :rofl:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ කියලා තියන දේවල් ඔහොම පිළිපදින්න ඕනේ දේවල් නෙමෙයි කියන එකයි මගේ පෞද්ගලික මතය. හැබැයි කිසිම ෆැකල්ටි එකක් සඳහන් නොකර මෙහෙම එවන එකනම් ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි.
    මේක මචං එක්කො උඹ හදපු එකක්. නැත්නම් මොකෙක් හරි එකෙක් උඹව අන්දන්න එවපු එකක්.

    මම නම් හැදුවේ නෑ machan.සමහර විට උඹ කියනවා වගේ වෙන්නත් පුළුවන්.හැබැයි sinno නම් attention whoreලා ටිකක්,මේක බොරු කියන්නත් බෑ ඒක නිසා :yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොලබ මැනේජ්මන්ට් නම් ඕව පටන් අරන්ලු

    මම දැක්කා bus එකේ එද්දී අනිත් පැත්තේ faculty එකක උන් මඩ බාල්දි ඔළුව‍ෙ හලා ගන්නවා:baffled:.