Colombo campus මානසික රෝගීන්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔය කියල තියෙන එව ගැන හිතන එක නෙමේ, කොල්ලෙක් වගෙ කොන්ද කෙලින් තියාගෙන, පොර ලයින් නොදී, මීටරේ දාල තමන් ගෙ වැඩේ කර ගනින්.

    ජීවිතේ ඔයිට වඩා දරුනු ප්‍රශ්න එනවා. ඒවට ලැස්ති වෙයන්.

    ඈඩියාව දගෙන කියො කියො ඉන්නෙ නැතිව.

    රිදෙනවද මචන් මම මම ගැන බලාගන්නම් උඹ හැදිලා ඉඳපන් අනිත් අයව හදන්න යන්නේ නැතිව :lol:,
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ආණ්ඩුවේ ඔෆිස් එකකට ගියාම හරියට ඉංග්‍රීසි ලියුමක් කියවගන්න දන්න එකෙක් නෑ.හැබැයි ඇහුවොතින් අර කැම්පස් එකේ.මේ කැම්පස් එකේ උපාධිය.

    හීනමානේ මේකෙත් ඉන්නවා දෙතුන් දෙනෙක් :sorry:
     
    Sure කියන්නේ මම යන එකනෙ machan .rag කියන්නේ උන්ට rag දෙන්න විදියක් නෑ මොකද lecturesලා ඉන්න නිසා අනික campus එක පොඩි නිසා.verbal and mental නම් තියෙනවා,අනික අද කොල්ලෙක්ට wrist watch එකක් බැඳගෙන ආවාට ලොකු ලෙඩක් ගියා.මොන ජීවිතද මන්දා:rofl:

    මොකද්ද හුස්තෝ Faculty එක

    Art එකේ නම් Campus එක ඇතුලේ මුකුත් නෑ නේ ද
    එක්සත් vs ජෙප්පෝ නිසා
     
    පෞරුෂය හදාගන්න ඕනෙ නම් මේ දවස් ටිකේ අපිත් එක්ක එකතු වෙන්න.

    බලපන්කෝ දෙන ටෝක්
    ආදරණීය නන්ගියේ මල්ලියේ
    දෙවන වසර සහෝදරත්ව විදියට අපි උබලව මෙතෙන්ට ගෙනාවේ කියලා :lol::rofl:

    උබලා හිතන් හිටිය ජාතික වීරයෝ බොරු
    සැබෑ වීරවරු ඉන්නේ නිදහස් අජ්ජාපනේ රැකගත්ත වෙනුර, ත්‍රිමා, මාතලං වගේ උත්තම පුරුසයෝ කියලා දෙන ටෝක් :lol::rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,617
    14,247
    113
    okath athal ekak widihta gaththki, sira aran adanne nathuwa :lol::lol:

    ඔව් දැන් මොකෙක් හරි උඹට උකේ අරින්න ආවොත් පොන්නයා වගේ ආතල් එකෙක්නෙ කියල ඉන්නත් පුළුවන් පිරිමියෙක් වගේ පයින් ගහල එලවන්නත් පුළුවන් :lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Podi Silva - පොඩි සිල්වා;22633471 said:
    උබ තැනක් හොයා ගත්ත ද බන්

    නෑ machan මම දැන් පිළියන්දල නැවතිලා ඉන්නේ අඳුනන තැනක,විජේරාමය කියන පන්සල බලන්න ඉන්නේ:yes:
    .
     
    Last edited:

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    උබට sure ද colombo campus කියල. සාමාන්‍යෙන් colombo එකේ ලොකුවට rag නැ බන්.. Art එකේද උබ..



    සාමාන්‍යෙන් colombo එකේ rag නැ බන්.. ඒක ඉන්නෙ අලයො. බය නැතුව පලයන්.
    ඔක කාගේ හරි ගොන් අාතල් ඒකක්.....
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Podi Silva - පොඩි සිල්වා;22633466 said:
    මොකද්ද හුස්තෝ Faculty එක

    Art එකේ නම් Campus එක ඇතුලේ මුකුත් නෑ නේ ද
    එක්සත් vs ජෙප්පෝ නිසා

    science machan,:sorry:
    Art නම් දන්නෙ නෑ ඊයේ management අය නම් මඩ නාගත්තා,බස් එකේ යනකොට දැක්කා :eek:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සාමාන්‍යෙන් colombo එකේ rag නැ බන්.. ඒක ඉන්නෙ අලයො. බය නැතුව පලයන්.
    ඔක කාගේ හරි ගොන් අාතල් ඒකක්.....

    Rag නෑ කියන්නත් බෑ machan මට තේරුණු විදියට rag කරන්න වීදියක් වටපිටාවක් science faculty එකේ නෑ.මොකද deanට rag එක නවත්තන්න ලොකු වුවමනාවක් තියෙනවා.bus තුන හතරකින් ගමට ගිහිල්ලා පයිනුත් යන 10k විතර vacation එකේත් නැවතිලා ඔය මනස්ගාත ඉස්සරහට ගෙනියන්න බලනවා :sorry:
     

    නෑ machan මම දැන් පිළියන්දල නැවතිලා ඉන්නේ අඳුනන තැනක,විජේරාමය කියන පන්සල බලන්න ඉන්නේ:yes:
    .

    කොහෙද පන්සල මචන්
    මොකෝ තත්වේ Orientation එකේ
    Hostel දුන්නේ නැද්ද බන් මේ සතියට
     
    science machan,:sorry:
    Art නම් දන්නෙ නෑ ඊයේ management අය නම් මඩ නාගත්තා,බස් එකේ යනකොට දැක්කා :eek:

    උබලට Dress Code දුන්න ද
    තාම Orientation නේද
    උබ කොහේද බෝඩ් වෙලා ද ඉන්නේ
    උබලගෙත් ඇති ස්වාධීන ශිෂ්‍ය සංගමයක්
    ඒකට පලයන් මහා සිස්න සංගමෙන් බේරෙන්න පුලුවන්
    අනික බන් උබලගේ Seniors ලට වැඩක් නෑ නේ කොහෙත්වම උබලාව Control කරන්න
    ඇප ගන්නත් බැරි වැඩක් ඕකුන් ඔය කරන්නේ
    හරියට එකෙක් ඕකට ගේම ගැහුවනම් ඊලග දවසේ අට්ටාලයක් ගහගෙන ඉදි නිදහස් කරනු කියලා :lol::rofl: