මූ මේ කොලඹ ඇවිත් මෙහෙම කියනවා මූ පේරා වගේ යන්න තිබ්බේ මාස 3ක් විතර යනකම් රෑ එලිවෙනකම් හීතලේ නාලා අයියලාගෙන් කන්න තිබ්බනම් ඔය එක කතන්දරයක් වත් නැතිව ලස්සනට ඉදීවි.රුපියල් 20 හිගන්නොත් ගන්නෙ නැති රටේ මු 20ට චිකන් රයිස් කන්න හිතන් වෙන්න ඇති කැම්පස් යන්න ඇත්තෙ
appa.....

කැම්පස් එකටද ගියේ නැත්තන් වැලිකඩ බන්ධනාගාරෙටද?



