Colombo City Center

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    උඹලට Colombo City Center Opening එකට ඉන්විටේෂන් එකක් ආවද..??මට MMS එකකුයි Email එකකුයි ආවනෙ බන් ඊයෙ.:shocked::shocked:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    උඹලට Colombo City Center Opening එකට ඉන්විටේෂන් එකක් ආවද..??මට MMS එකකුයි Email එකකුයි ආවනෙ බන් ඊයෙ.:shocked::shocked:

    යන්නද එපාද කියල නෙවෙයි යකෝ ඇහුවෙ..:P:P
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    ඔබතුමා ඉහල පෙලේ ව්‍යාපාරිකයෙක්ද?:shocked:

    නෑ යකෝ...මම මේ සොෆ්ට්වෙයාර් කම්පැනි එකක රැයක් දවාලක් නැතුව කඹුරන එකෙක් බන්:lol::lol:
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    නෑ යකෝ...මම මේ සොෆ්ට්වෙයාර් කම්පැනි එකක රැයක් දවාලක් නැතුව කඹුරන එකෙක් බන්:lol::lol:

    vacancy or internship nadda bn???? .NET walin :baffled:
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    නෑ යකෝ...මම මේ සොෆ්ට්වෙයාර් කම්පැනි එකක රැයක් දවාලක් නැතුව කඹුරන එකෙක් බන්:lol::lol:
    eka thama uba gana duka hithila ewanna aththe. ubalage bosageda danne na colombo city center eka
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    vacancy or internship nadda bn???? .NET walin :baffled:

    php & UI/UXතියෙනවා...CV එකක් එවහන් :D

    eka thama uba gana duka hithila ewanna aththe. ubalage bosageda danne na colombo city center eka

    උගෙ උනානම් කීයටවත් ඉන්වයිට් කරන්නෙ නෑ බන්...ඒ වෙලාවෙත් වැඩ ගනියි ඕකා :angry::angry::angry:

    කව්ද ඕකෙ අයිතිකාරයා?

    දන්නෙ නෑ බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,768
    31,583
    113
    abans එකටලු, ඒත් වැඩිම අයිතිය කාටද දන්නෙ නැහැ?
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    උඹලට Colombo City Center Opening එකට ඉන්විටේෂන් එකක් ආවද..??මට MMS එකකුයි Email එකකුයි ආවනෙ බන් ඊයෙ.:shocked::shocked:

    adoo uba exilesoft eke nee da?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    adoo uba exilesoft eke nee da?

    ආ උබට ආවේ නැද්ද ආරාධනාවක් චතු චුවා? එහෙනං උබටත් තිබ්බා එහෙ ගිහින් වීඩියෝ එකක් කරලා යූටියුබ් දාලා සල්ලි හොයන්න.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    ආ උබට ආවේ නැද්ද ආරාධනාවක් චතු චුවා? එහෙනං උබටත් තිබ්බා එහෙ ගිහින් වීඩියෝ එකක් කරලා යූටියුබ් දාලා සල්ලි හොයන්න.

    OOni kenekta yanna puluvan bang FB page 1k thibba, Open invitation thiyenne. Mata ookata yanna velaavak nee.Coz it start at 4.30