කොළඹ ඩී.ඒස් විදුහලේ මැතිවරණ කටයුතු වලට විශේෂ කාර්යය බලකාය සෙඹලුන් හා පැමිණි ගෝඨාභය ඒහි කටයුතු වලට අත පෙවිමක් සිදු කිරිමට යාමෙදී මැතිවරණ කොමසාරිස් විසින් ඒය වලකා අැති අතර ඒතන සිටි පිරිසේ දැඩි විරෝධයද ඒයට හේතු වු බව සැලකේ.
පසුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනපති අමතා අැති අතර ඔහුගේ උපදෙස වී අැත්තේ තවත් කළබල අැති නොකර අරලිය ගහ මැදුරෙන් පිටව යන ලෙසයි. නැතිනම් තත්වය දරුණු විය හැකි බවත් පවසා අැත.
ඒ් අතර හිටපු ජනපති මැතිවරණ කොමසාරිස් අමතා ඉල්ලා අැත්තේ ප්‍රතිපල පමා කරන ලෙසටය...
නිල නොවන පුවත්...

Last edited: