colombo danne bang help ekak karapanko

Twinkle24

Member
Jul 12, 2013
1,093
25
0
~upon a cloud~
jr41uv.jpg


oya map eka hodatama enlarge karala balanna. menna methana.
oya wanguwa harawapu gaman telecom eka gawa bus eka nawaththanawa.
ethanin bahala yanna.
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කම`ෂල් බෑන්ක් දෙකක් තියෙනවා..එකක් WTC එකට කිට්‍ටු කරලා..
    මම හිතන්නේ ඔයාට යන්න ඕන අනික් තැනට..ඒක හොයා ගන්න තියෙන ලේසිම විදිය..ටෙලිකොම් එක ගාවින් බහින්න..බැහැලා ටෙලිකොම් එක තියෙන පැත්ත දිගේම පාරේ දකුණු පැත්තෙන් දිගටම යන්න ටෙලිකොම් එක පහු උන ගමන් දකුණට පාරක් තියෙනවා..ඔයාට එතන ඉඳන් බලනකොට පෙනෙවී පාරේ කෙලවරට වෙන්න නිල් පාට ලොකු බිල්ඩින් එකක් තියෙනවා දකුණු පැත්තේ..ඒ බිල්ඩින් එක තමා කම`ෂල් බෑන්ක් එක..
    එහෙම නැත්තම් ඔයා වරාය පැත්තෙන් එනවනම්..Standard Chattered බැංකුවට ඉසරහින් තියෙන පාරේ වම් පැත්තේ තියෙන්නේ ඒ පාර..වාහනේක යනවනම් ඔයා එන්න ඕන ඒ පැත්තෙන් අර පැත්තෙන් වන් වේ..පුලුවන් නම් වාහනේ පාක් එකක දාලා යන්න පා`කින් නෑ..ඒ හරියේ..
    :dull::dull::dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොමර්ෂල් බැංකු හෙඩ්ඔෆිස් එකත තියෙන්නේ කොටුවේ බ්‍රිස්ටල් විදියේ........ ඊට අමතරව තවත් බ්‍රාන්ච් එකක් තියෙනවා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක කිට්ටුව යෝක් විදියේ....... කොහේ ඉඳං එනවද & කොතන එකටද යන්න ඕනේ කියලා කිව්වොතින් යන විදිය කියලා දෙන්න ගොඩක් පහසුයි.......