ITC Ratnadipa-colombo

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,813
    5,910
    113
    Colombo
    ITC Ratnadipa-colombo මේකේ ලන්ච් එකට රිසව් කරගන්නේ කොහොමද බන්ලා? දන්න උන් විස්තර කියපන්කො...
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,645
    113
    United States
    ITC Ratnadipa එකේ lunch එකට නම් හෝටලේට කෙලින්ම කෝල් කරලා reserve කරගන්න එක තමයි ලේසිම, walk-in ගියාම සමහර දවසට සීට් නැති වෙන්න පුළුවන්
     
    • Love
    Reactions: DiksonAlex

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,991
    79,115
    113
    ITC Ratnadipa-colombo මේකේ ලන්ච් එකට රිසව් කරගන්නේ කොහොමද බන්ලා? දන්න උන් විස්තර කියපන්කො...
    reception එකට call කරලා main restaurant එකට දාන්න කියන්න කෝල් එක නැත්තන් කියපන් ලන්ච් එකට බුකින් එකක් දාන්න ඕන කියලා, එතකොටත් උන් දානවා අදාල තැනට., ඊටපස්සෙ කියන්න මෙන්න මෙදාට මේ ගාන ලන්ච් එකට එනවා, මේ නම යටතේ රිසර්ව් කරන්න කියලා. එච්චරයි.
     
    • Love
    Reactions: DiksonAlex