Colombo Hilton ~ හිල්ටන් හෝටලය රහසිගතවම ඊයේ රාත‍්‍රිය&#354

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
රාවණා;9605136 said:
ලංකාඊනිවුස් එකේ නම් තිබ්බේ ඇත්තම වෙන්න ඇති.......:lol::lol::lol::lol::lol::lol::lol:

lankaenews..... :lol::lol::lol::lol::lol:
mewa kiyawala ange le rath karaganna harak innawane thama.... :rofl::rofl::rofl:


ඕකෙ තිබ්බනම් ඇත්ත වෙන්න ඇති....මොකද රටේ ඉන්න ප්‍රබුද්ධම ජනතාව (ආණ්ඩු විරෝධීන්) බලන්නෙ, විශ්වාස කරන්නෙ ඕකෙ යන ප්‍රවෘත්ති (ඕපදූප) නේ....:lol:


 

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    onna balanna....wikunala danne na danne na kiyala.....hemita okkoma ekathu wela wikunala......baba danawa......

    anthimeka okun apith wikunala danne na danne na kiyana kan apith danne na....ooon...

    miracle of asiyawa hikzzzz....(ane mage kata)
    suba anagathyak mahinda & family!!!!!!!
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    යකෝ මුන්ට හොඳක් අහගන්නම බැනේ , Hilton එක පවරගත්තම මම හිතුවේ එකේ ආදායම රජයට අරගෙන රජයේ ආදායම ටිකක් වැඩිකරගන්න පුළුවන් කියල.

    ඔන්න දැන් විකුණලා ?