Colombo Job

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,420
    5,345
    113
    Colombo
    මචන්ලා කොළඹ පැත්තේ ජොබ් මොනවද දන්න ඒවා තියෙන්නේ? ඉංජිනේරු පැත්තේ. ටොප් ජොබ්ස් බැලුවා. ඒත් ගොඩක් කොළඹින් පිට තියෙන්නේ. මම බලන්නේ ටවුන් ඒරියා එකේ වගේ.