මරුසිරා;23519905 said:බම්ප්
Bump
Tfs!
26+
up
20+

හොඳයි.....මේක පොඩ්ඩක් ඒකාකාරියි දෝ කියල හිතුන මචා.
උඹට මතකද ඉස්සර 2004,05 වගේ කාලේද කොහෙද tv එකේ ගියා අද්දර ජීවිත කියල ප්‍රෝග්‍රෑම් එකක්.චැනල් එක නම් මතක නෑ.ඔය පාර අයිනේ ඉන්න අපි නිතර දෙවේලේ දකින පොඩි පොඩි සත්තු, ගස්වැල්, පඳුරු වර්ග, පොඩි පොකුණු ළඟ ජීවත් වෙන සත්තු ගැන එහෙම තමයි ගියේ.ඒ කන්සෙප්ට් එක ලස්සනයි.උඹටත් පුළුවන්නේ බන් ඒ වගේ සීරිස් එකක් පටන් ගන්න.
මට හරි ආසයි උඹව එක්ක කැලේ තියෙන ලස්සන ප්ලේස් වතුර පාරවල්, දියඇලි, මීදුම තියෙන තැන් වලට එක්ක යන්න. උඹ ඒ වගේ තැන් වලටත් යා යුතුමයි.
Mathath mara asai mehema videos hadanna. Oya travel karanakota kochchara wath tiyenawada nodanna. Mama balannam ehema mini series ekak wage karanna channel ekata 