Colombo land

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ගණන් බන්. මම මේ දෙහිවල එක විකුනන්න දාල මොරටුව පැත්තෙන් හොයනවා. එත් ගණන්

    අපේ ලඟ එකෙක් මොරටුව විකුනලා දෙහිවල යන්න හදනවා...මේ යකා දෙහිවල ගණන් වලට මෙහේ එක විකුනන්න හදන්නේ...පර්චස් එකක් ලක්ෂ 25කට වැඩී ලොල්...

    මොරටුව ටවුන් එකත් නෙමෙයි, ගාලු පාරට ලඟයි, මී. 500ක් විතර ඇති ඒත් එච්චර වෙන්නෙ නෑ ඒ හරිය...රට කෙලවෙන්න කලින් ඒ හරිය 8ක් වගේ වැලියු වුනේ..ඊට ටිකක් එහා 10ක් විතර...දැන් ඕනනම් 15ක් වටී....

    ඒත් පර්චස් 25ක විතර ඉඩමක්...කවුද ගන්නේ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    අපේ ලඟ එකෙක් මොරටුව විකුනලා දෙහිවල යන්න හදනවා...මේ යකා දෙහිවල ගණන් වලට මෙහේ එක විකුනන්න හදන්නේ...පර්චස් එකක් ලක්ෂ 25කට වැඩී ලොල්...

    මොරටුව ටවුන් එකත් නෙමෙයි, ගාලු පාරට ලඟයි, මී. 500ක් විතර ඇති ඒත් එච්චර වෙන්නෙ නෑ ඒ හරිය...රට කෙලවෙන්න කලින් ඒ හරිය 8ක් වගේ වැලියු වුනේ..ඊට ටිකක් එහා 10ක් විතර...දැන් ඕනනම් 15ක් වටී....

    ඒත් පර්චස් 25ක විතර ඉඩමක්...කවුද ගන්නේ...
    Dan hokandara dote ewath 32lks danawa bn.gannawa athi ekane oya price danne
     
    • Like
    Reactions: elakiriaddict