Dan hokandara dote ewath 32lks danawa bn.gannawa athi ekane oya price danne

දෙහිවලට වඩා හොදයි බන්. දෙහිවල දැන් පැක්Moratuwa hodada ban relax da
ඔය ගානට ගන්නේ නැහැ බන්. මොරටුවේ විකුනලා මෙහෙ එන්න උට අතින් තව ගානක් දාන්න වෙයිඅපේ ලඟ එකෙක් මොරටුව විකුනලා දෙහිවල යන්න හදනවා...මේ යකා දෙහිවල ගණන් වලට මෙහේ එක විකුනන්න හදන්නේ...පර්චස් එකක් ලක්ෂ 25කට වැඩී ලොල්...
මොරටුව ටවුන් එකත් නෙමෙයි, ගාලු පාරට ලඟයි, මී. 500ක් විතර ඇති ඒත් එච්චර වෙන්නෙ නෑ ඒ හරිය...රට කෙලවෙන්න කලින් ඒ හරිය 8ක් වගේ වැලියු වුනේ..ඊට ටිකක් එහා 10ක් විතර...දැන් ඕනනම් 15ක් වටී....
ඒත් පර්චස් 25ක විතර ඉඩමක්...කවුද ගන්නේ...
moratuwa paththe minissu awul nadda
Maliban junction eken ehata yanakota wenasa therenawa
moratuwa paththe minissu awul nadda
Maliban junction eken ehata yanakota wenasa therenawa
matanam maliban junc ek pannahama thma hithata niskalanka bawak danenne.. ethkan gahak kolawakath nha gedrakawath.. building wimaane witharai... moratuweth hama paththm awul nha bn.. hnda area thyenv..moratuwa paththe minissu awul nadda
Maliban junction eken ehata yanakota wenasa therenawa
එක සයිඩ් එකක් විතරයි බන්. අනිත් පැති ශේප්
Ehema na hoda area ekak... moratuwa kiwwama loku area ekak bn...gam 18k thiyenawa ne...agulana nam awul...eketh eka side ekak witharai....beach line eka nam awul koheth..hoda areas thiyenawa..
ah ehemada godak gihin tiyenne agulana paththata thamayimatanam maliban junc ek pannahama thma hithata niskalanka bawak danenne.. ethkan gahak kolawakath nha gedrakawath.. building wimaane witharai... moratuweth hama paththm awul nha bn.. hnda area thyenv..

මම දාපු බිල්ඩිම ගනිං, අතින් 3.50යි ඉතුරු ටික rental එකෙන් ගෙවපං.. ලොන්ත ගෙවල් වලට යට කරන්නෙපා බං, 3 story commercial building එකක් ඒ ගානට ගන්න තියෙද්දි..![]()