Colombo lost candiates Preferential Votes

monson

Well-known member
  • May 7, 2007
    24,859
    26,880
    113
    UNP
    Rosy 65,320
    Manju 59,359
    Lenard 48,273
    Sannasgala 40,194
    Gunawardena 39,293
    Padukka 34,175
    Sunethra 18,860
    Srinath 12,839

    UPFA
    Danasiri 33,784
    Jagath 29,702
    Kanthi 28,976
    Mahesh 27,888
    Janaka 25,118
    Thilanga 21,810
    Solangarachchi 17,632
    Malsha 16,375
    Geethanjana 16,490
    Chandana 15,399
    Rohitha 8,070
    Guruparan
    Ketagoda 5120
    Vajira 4689
    Hameed 3618
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,859
    26,880
    113
    Homagama Manju sri aranagalawa list eken daida. Minuhath amaru kaale Ranil ta support karapu kenek.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අනිවා රෝසී සහ මංජු යන්නම ඔනේ ඒ මොකද පක්ෂේ ආමාරැ කාලේ දුක් විද විද රනිල්ව ගොඩ දැම්මේ මේ අය තමයි නැතිව ඔය ජාතික ලැයිස්තුවේ ඉන්න තම්බි ටික නෙමෙයි

    සන්නස්ගලයා නම් පාර්ලිමේන්තු නොයන තරමට හොදයි මොකද උගේ අදහස් උගේ පංති යන උන්ට හොදයි රටක් දියුණු වෙන්න ඔනේ පාදඩ අදහස් වලින් නොවන නිසා
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනිවා රෝසී සහ මංජු යන්නම ඔනේ ඒ මොකද පක්ෂේ ආමාරැ කාලේ දුක් විද විද රනිල්ව ගොඩ දැම්මේ මේ අය තමයි නැතිව ඔය ජාතික ලැයිස්තුවේ ඉන්න තම්බි ටික නෙමෙයි

    සන්නස්ගලයා නම් පාර්ලිමේන්තු නොයන තරමට හොදයි මොකද උගේ අදහස් උගේ පංති යන උන්ට හොදයි රටක් දියුණු වෙන්න ඔනේ පාදඩ අදහස් වලින් නොවන නිසා
    :yes::yes::yes:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    අනිවා රෝසී සහ මංජු යන්නම ඔනේ ඒ මොකද පක්ෂේ ආමාරැ කාලේ දුක් විද විද රනිල්ව ගොඩ දැම්මේ මේ අය තමයි නැතිව ඔය ජාතික ලැයිස්තුවේ ඉන්න තම්බි ටික නෙමෙයි

    සන්නස්ගලයා නම් පාර්ලිමේන්තු නොයන තරමට හොදයි මොකද උගේ අදහස් උගේ පංති යන උන්ට හොදයි රටක් දියුණු වෙන්න ඔනේ පාදඩ අදහස් වලින් නොවන නිසා

    :yes::yes::yes:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    honda manussayek kiyala godak aya kiyanawa,, list eken enawanam hondai

    වැඩක් කරන්න පුළුවන් කාටත් හිත හොද මනුස්සයෙක් උදව්වක් ගන්න ගියාම පක්ෂ පාට බලන්නේ නෑ
    ඒක තමයි ඉස්සරහට ලංකාවේ ඇති වෙන්න ඔනේ