Colombo LRT new

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මොකක් උනත් 2030 වෙද්දී දෙකෙන් එකක් හැදෙන්නේ නැතැයි. මේ ආණ්ඩුවම 2030 වෙනකන් හිටියොත් මේක හදයි, 2025 ආණ්ඩුව මාරුවුනොත් උන් කලින් සැහැල්ලු දුම්රිය නවත්තපු තැනින් පටන්ගනියි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මොකක් උනත් 2030 වෙද්දී දෙකෙන් එකක් හැදෙන්නේ නැතැයි. මේ ආණ්ඩුවම 2030 වෙනකන් හිටියොත් මේක හදයි, 2025 ආණ්ඩුව මාරුවුනොත් උන් කලින් සැහැල්ලු දුම්රිය නවත්තපු තැනින් පටන්ගනියි
    2025 weddi line okkoma gahanewa kiyela tiyenne..aparade rachana tika 🤪
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    මේකේ තව දෙයක් කියනවා ඉදිරියේදී gampaha දිස්ත්‍රික් කේක් ොටස කුත් kaduwela maharagama නගරසභා කොළඹ නගර සීමාව යටතට ගන්නවා කියලා

    මචෝ මේ ගැන වැඩි විස්තර දන්න එකෙක් නැද්ද මෙහෙම කළාම වරිපණම් බදු වගේ දේවල් වැඩි වෙන්න පුලුවන් ද? එහෙම නැත්තං වෙන මොනවහරි අලුතෙන් fasility වගේ දේවල් මේ පැති වලට ලැබෙයිද?

    wari panam badu wadi wenna puluwan.

    eeta amatharawa idam case,e kiwwe kuliyata inna ewa wala 30Y + unta case ekak thiynna pluwan.
    idam nadu wala inna aya dannawa, e kiwwe maha nagarasaba weddi podi case ekak thiynwa.

    mata mathaka na wasiyakda awasiyakda kiyala.bt aniwa effect ekak thiynwa.
     
    • Like
    Reactions: anjwj

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    wari panam badu wadi wenna puluwan.

    eeta amatharawa idam case,e kiwwe kuliyata inna ewa wala 30Y + unta case ekak thiynna pluwan.
    idam nadu wala inna aya dannawa, e kiwwe maha nagarasaba weddi podi case ekak thiynwa.

    mata mathaka na wasiyakda awasiyakda kiyala.bt aniwa effect ekak thiynwa.

    මාර්ග සංවර්ධනය නියමිත වෙලාවට කසල එකතු කිරිම වගේ දේවල් ටික වෙලාවට වෙනවා නම් හොඳයි

    කුලියට ඉන්න අයට ගෙවල් අයිති වෙන සීන් එකක්ද normally බදු කුලී ඔප්පු වලින් දීලා තියෙනවා නම් අවදානමක් නැති වෙයි නේද
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    මාර්ග සංවර්ධනය නියමිත වෙලාවට කසල එකතු කිරිම වගේ දේවල් ටික වෙලාවට වෙනවා නම් හොඳයි

    කුලියට ඉන්න අයට ගෙවල් අයිති වෙන සීන් එකක්ද normally බදු කුලී ඔප්පු වලින් දීලා තියෙනවා නම් අවදානමක් නැති වෙයි නේද
    oka balapanne 30 / 40 y + inna ayata.naduwedi thawa wasiyak ho awasiyak wenne.
    kokatath loya kenekgen ahnna machn.
    ape meeta awurudu ganakata kln thibba case ekakadi oka dana gtte man :)
     
    • Like
    Reactions: anjwj

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    අඩුවට හදයි. කොලිටියත් අඩු වෙයි. අවුරුදු 30 කිට්ටු වෙනකොට ගන්න දෙයක් නැති වෙයි. එතකොට කොම්පැනිය ලාභ උපයලා ඉවරයි.

    ආයෝජකයො එන්නෙ මොකටද? ලාභ ගන්න.

    JICA loan එකෙන් හැදුවම ලාභ යන්නෙ රජයට. වෙන අය හැදුවොත් ලාභ ඒගොල්ලොන්ට.
    ඔය ප්‍රොජෙක්ට් එකෙන් ලාභ එන නිසානෙ එහෙම දේකට එවුන් එන්නෙ.


    මේකට දාන investment + maintanance cost එක අවුරුදු 30 කින් profit එකක් එක්ක cover කරන්න පුළුවන් වෙයිද? නිකන් කැරට් වගේ scene එකක් පෙන්නේ නැද්ද ඇති උන විරෝධතාව අඩු කරන්න.

    ටිකට් වල ගාන ගැන කියල නෑනෙ.
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ජපන් බඩු වල කොලිටි එක නම් ආයෙ සුපිරි ඒ ගැන කතා දෙකක් නෑ
    චීනෙත් දැන් train සබ්ජෙක්ට් එකේ සුපිරි බඩු තියෙනවා උන් gahawa low quality එකේ ඉඳන් ජපන් කොලිටියි එකේ දක්වාම බඩු වුනොත් හදනවා මෙහිදී ගහන එක අවුරුදු තිහක් දුවන්න එකක් දාලා ගහන්න බොහෝදුරට ඉඩ තියෙනවා. මොකද උන් එන්නේ profit කරන්න නේ

    ජපනත් අපිට normal price වගේ තුන් ගුණයකට විකුණලා ගෙවන්න ලොකු පීරියඩ් එකක් දීලා තියෙන්නෙත් නිකන් නෙවෙයි නේ බං

    මුං දෙගොල්ලොම මේකෙන් ලාභයක් ගන්න තමයි බලන්නෙ

    අපේ රටේ උන්ගේ අතෙ තමයි මේකෙ හැදුවට පස්සේ එක use කරල සංවර්ධනයට තල්ලුවක් අරගන්න ඕනේ තීරණ අරගන්න තියෙන්නෙ

    උදාහරණයක් විදියට ගමනාගමනයට යන කාලය අඩු වීමෙන් ඉතිරි වන කාලය ආර්ථික කටයුතුවලට යොදා ගැනීම එහෙම නැත්තං මාර්ග තදබදය නිසා ඉතිරිවන මුදල් නැවතත් සංවර්ධන කටයුතු වෙලට යන විදියට රජය පැත්තෙන් තීරණ අරගත්තොත් මේක එක් ඇහුවා කියලා පාඩු වෙන්නේ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    එහෙම උනොත් කලින් ලියපු රචනාවට මොකද වෙන්නේ 😬😬😬
    කොහෙද මොඩයෝ රචනා ලියලා තියෙන්නේ . පොඩ්ඩක් පෙන්නපන් බලන්න එදා ඉඳලම කිව්වේ මාලබේ කුඹුරේ ගහන LRT වලින් නම් වැඩක් වෙන්නේ නැහැ කියලා . LRT එක මිනිස්සු නැතුව බත්තරමුල්ල වෙනකම් හිස් ව යයි . කඩුවෙල ඉඳන් 177 පාරේ කොළඹ යන එ්වුන් වෙනදා වගේම වාහන වල යයි . Traffic එක ත් එහෙම්මම තියෙයි ඕක තමා එදා ඉදලම කිව්වේ . උබල වගේ වහලූන් ට ඔය කියපු එක තේරෙන්නේ නැහැ . AKD ගේ පුකෙන් වැටෙන බෙට්ට ක් උණත් ලේව කාලා හෝදන උබල ට ඉතිං මොන LRT ද 🤣🤣🤣🤣
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මටනම් හිතෙන්නේ මේ යෝජිත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය හදන්න තිබ්බේ දැනට තියෙන ප්‍රධාන මහාමාර්ග මැදින් මැදින්. ඒ කියන්නේ ගාලු පාර නුවර පාර මීගමු පාර කඩුවෙල පාර හයිලෙවල් පාර 120 පාර. එහෙම හැදුවනම් ඒ පාරවල් වල යන ලක්ෂ ගණන් වාහන සීමා කරල හෝ ස්ටේෂන් වල නවත්තලා දුම්රිය විදියට නීති රීති හදන්න තිබ්බ. දැනට හදන්න යෝජනා කරල තියෙන මැප් එක ටිකක් අමුතු මටත් සැකයක් තියෙනවා ඊයේ යෝජනා කරලා දීලා පාරවල් වල දුම්රිය ධාවනය උනත් ලාභයක් ලබා ගන්න පුළුවන් වෙයිද කියලා

    සමහර පාරවල් හොඳයි තියෙන මහාමාර්ග වල ට සමාන්තර යන විදියට දුම්රිය පාරවල් ටික හැදුවා නම් මිනිස්සුන්ගෙ වාහන භාවිතය සීමා කරල දුම්රියෙන් යන්න ඉඩ තියෙනවා

    IMG_20201024_155922.jpg
     
    Last edited: