umba colombo yana eka hondai lankawe inne naththan digatama .....Japura hondai lankawema pala wela innawa nam![]()
anith eka Japure denne BSc deg ekak neh .....rata giyama hina wei oka kiwwama lecturer kenek ta lol![]()
e unata wadi hariyak un japre yanna dagalanne , uba bana katha karanawa

ekathama yako kiwwe lankawe inna adahasak thiyanawa nam Japura palayan
Pitara ewun lankawe uni 2i danne
1.colombo
2.Pera

e unata wadi hariyak un japre yanna dagalanne , uba bana katha karanawa
ඌ බය වෙලා මං ගාවින් යද්දිත් හෙන ගෞරව කරන ඔලුව පාත් යන්නේ ඊට පස්සේ 
ජපුර ලංකාවේ උන්ට ලොකු උනාට පිටරට උන් ජපුර කියන්නේ මොකද්ද කියලවත් දන්නෙ නෑ. කලම්බු පේරාදෙණිය තමයි උන් ලංකාවේ කැම්පස් විදියට ගණන් ගන්නේ අනික් එව්වා ලෝ රැන්කින් එව්ව හැටියට තමයි සලකන්නේ. මෙහෙ ඉන්නව නං ජපුර ගියාට අවුලක් නෑ අනික Bsc. කියන්නේ වෙන රටවල සයන්ස් සම්බන්ද ඩිග්රි වලට දෙන එකක් මිසක් මැනේජ්මන්ට් වලට දෙන එකක් නෙවෙයි නියම ටයිටල් එක තමයි BA. උබ පිටරට යුනිවසිටි එකකට ඇප්ලයි කරද්දී උන් අහනව මොකද්ද මේ Bsc කියන්නෙ කියල. සුද්දෙක් මගෙන් ඔය ප්‍රශ්නේ ඇහුව මං කිව්වා මේක ස්පෙෂල් ඩිග්රි එකක් ලෝකේ අපේ රටේ විතරයි තියෙන්නේ මේකේ කන්සියුමර්ගේ මයින්ඩ් එක හිටන් මැනේජ් කරන ස්ට්‍රටෙජිස් හිටන් උගන්නනවා කියල ශේප් උනේඌ බය වෙලා මං ගාවින් යද්දිත් හෙන ගෞරව කරන ඔලුව පාත් යන්නේ ඊට පස්සේ
![]()
හැව් යූ එවර් සීන් අ ෆොරින් මැනේජ්මන්ට් ඩිග්රි විත් Bsc ක්‍රිඩෙන්ෂල්ahahaha BA is for art of learning mchn Bsc stands for science of doing it...in sri lanka no matter what bsc is more respected than a BA..but if you are going abroad there's no advantage of having a bsc in management..all are considered as business degrees....Management is more of an art but here in sri lanka most of the unis give away bsc in management...
සයන්ස් හෑස් නතින් ටු ඩූ විත් මැනේජ්මන්ට් 
හැව් යූ එවර් සීන් අ ෆොරින් මැනේජ්මන්ට් ඩිග්රි විත් Bsc ක්රිඩෙන්ෂල්සයන්ස් හෑස් නතින් ටු ඩූ විත් මැනේජ්මන්ට්
![]()

ow ban eka tama..its a sri lankan thing...bsc kivvama ithin hari lokui BA ta wada![]()
ලංකාවේ උන්ගේ ආකල්ප වල අවුල
බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් උගන්නන ලෙක්චරට බෑ නුගේගොඩ හංදියේ තැඹිලි ගෙඩි 10ක් වත් විකුනන්න
ඒ උනත් උගන්නන්නේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්
ඔන්න ඕකයි අද ලංකාවේ තත්වේ
ස්ටෑන්ෆර්ඩ් විශ්ව විද්‍යාලේ බිස්නස් ඩිග්රි එක උගන්නන්න විසිටිං ලෙක්චරස්ලට එන්නේ ඇන්ඩි ග්‍රෝව් (ෆෞන්ඩර් ඔෆ් intel) බිල් ගේට්ස්(ෆෞන්ඩර් ඔෆ් microsoft) වගේ අය
කොර්ස් එකෙන් පස්සේ කෙලින්ම ට්‍රේනිස්ල හැටියට ගන්නවා ඒ කම්පැනි වලට
දුකයි අපේ රටේ අද්යාපන තත්වේ ගැන
මගේ අදහස දම්මික පෙරේරා ,වික්ටර් හෙට්ටිගොඩ වගේ අයව ගෙන්නන්නොනේ උගන්නන්න.මාර්කට් එක ගැන දැනුමක් නැති උන් උගන්නල අන්තිමට වෙන්නේ ඉගෙන ගන්න එකාට වැඩකුත් නෑ උගන්නන එකාට වැඩකුත් නෑ 