Colombo Municipal Council eke PHI la 20 k!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,392
    1
    10,308
    113
    ගෙදර බන් !!
    Allapu gedara kattiya nirodayanaya wenawane, mama poddak a uncle ekka katha kara. Hoda nane mokak hari umanawak thiyenawa nam kiyanna kiyla kiuwa.
    e wele a uncle kiuwa colombo municipal council eke PHI la 20 kata wada covid hadila pereda karapu PCR walin. Dn e ookoma kothalawala center ekata yawala.

    balapan news ekaka wath denne epa kiyalalu.
    Office okkoma closed karala municipal council eke.

    Meka kohen kelawara wevida danne na bnz.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,522
    13,437
    113
    ඕක මේ පොඩි හෙම්බිරිස්සාවක්. ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ගූඑන්පී ගොන්බඩු මිනිස්සු බය කරන්නේ.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    3,214
    822
    113
    මේ ඉර හද යට
    අනේ මන්ද උබගේ politic හින්දා ඇත්තක් කිව්වත් පිළිගන්න බැරි සීන් 1ක් තියෙන්නේ but මුන් පට්ට බොරු දැන් කියන්නේ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,392
    1
    10,308
    113
    ගෙදර බන් !!
    අනේ මන්ද උබගේ politic හින්දා ඇත්තක් කිව්වත් පිළිගන්න බැරි සීන් 1ක් තියෙන්නේ but මුන් පට්ට බොරු දැන් කියන්නේ

    Pissuda bn mata boru kiyanna. mun dan rata kanawa bn.
    Kothalawala center kauru hari adurana kenek innawa nam ahala balapan

    mage kisima political agenda ekak na bn boru mawa mawa kiyanna. dan ubalage place eketh 3kata wada marila ne.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    43,831
    27,639
    113
    🤭vaccine gehuwath second dose eken passe 4 weeks yanawa immunity build wenna
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,392
    1
    10,308
    113
    ගෙදර බන් !!
    🤭vaccine gehuwath second dose eken passe 4 weeks yanawa immunity build wenna

    Me okkoma auruddakata kittu wenawa bn vaccinated karala.
    2nd dose ekath gahala iwarai me PHI lata.(Ape allapu gedara ekata) eth balapan wela thiyena de.
    marena eken hari berevi habai. eka loku deyak.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,604
    10,675
    113
    Allapu gedara kattiya nirodayanaya wenawane, mama poddak a uncle ekka katha kara. Hoda nane mokak hari umanawak thiyenawa nam kiyanna kiyla kiuwa.
    e wele a uncle kiuwa colombo municipal council eke PHI la 20 kata wada covid hadila pereda karapu PCR walin. Dn e ookoma kothalawala center ekata yawala.

    balapan news ekaka wath denne epa kiyalalu.
    Office okkoma closed karala municipal council eke.

    Meka kohen kelawara wevida danne na bnz.
    කොහෙන් කෙලවර වෙන්නද ?

    බලපුලුවන් ඇත්තන් ගෙන් 2% විතර මැරෙන කොට
    මොනවත් නැති මිනිස්සුන්ගෙන් 10% වත් මැරෙයි


    ඇත්තෝ රටෙන් 20% ක් වෙනකොට නැත්තෝ 80% යි

    එතකොට ඉතිං 20000000 ( .2x.02 + .8x.1) = 240000 ක් විතර මැරෙයි කොරෝන වලින් විටරක්
    සල්ලිනති නිසා , හොරකම් මිනීමැරුම් නිසා තව ලක්ෂයක් වත් මැරෙයි තව අවුරුද්දක් විතර ඇතුලත


    🤭vaccine gehuwath second dose eken passe 4 weeks yanawa immunity build wenna
    එහම ම නෑ දවස් දෙක තුනක ඉඳන් පොඩ්ඩක් හරි තියනව

    Adaptive%20Immune%20Response%20Timeline.png


    main-qimg-9b7b073623865efd4a6d810601137268.webp

    ------ Post added on Jun 2, 2021 at 9:51 PM
     
    • Like
    Reactions: RLT4U

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,532
    1
    14,109
    113
    ආන්ඩුව හංගන හැම එකක්ම බොරු කියලයි පිලිගැනෙන්නෙ. බිල්ලො මැව්ව කියල උඹව කුදලන් යයි. නේද @erozan පොන්ස්

    පොන්න රටක අපි ජීවත් වෙන්නෙ