බස් දෙකක් තියෙනවලු මතුගම, පැලවත්ත, තිනියාවල හරහා නෙලුවට යන. එච්චරයි දන්නෙදෙනියායට, අකුරස්සට, ඇල්පිටියට යන ඒවා නම් කොළඹ තියනවා දැකල තියනවා. නෙළුවට යන්න ලෝඩ් එකක් හිටිනවද බන් ??
අඩේ මේ තියෙන්නෙ බඩු. ප්‍රධාන බස් නැවතුම කියන්නෙ private stand එක නේද?![]()
දෙල්ලව කොළඹ අධිවේගී මාර්ගයේ
ගමන් ආරම්භය දෙල්ලවින්
පාන්දර 04.00 Am
නෙලුවේන් පිටත්වීම 04.25 Am
කොළඹට ළඟා වීම 07.00 Am
කොළඹින් නෙලුව බලා පිටත් වී
කොළඹ ප්‍රධාන බස් නැවතුම්පල
10.15 Am
නෙලුවට ළඟාවීම 01.00 Pm
විමසීම් 0741603008 0776063008
ඔව් මම හිතන්නේඅඩේ මේ තියෙන්නෙ බඩු. ප්‍රධාන බස් නැවතුම කියන්නෙ private stand එක නේද?
කෝකටත් Call එකක දීලා බලන්න.මේ Time එහෙම වෙනස්ද දන්නේ නෑඑල, thanks bro. මං බලන්නම්. මේක කොහෙද තිබ්බෙ? Source එක?ඔව් මම හිතන්නේකෝකටත් Call එකක දීලා බලන්න.මේ Time එහෙම වෙනස්ද දන්නේ නෑ
එල, thanks bro. මං බලන්නම්. මේක කොහෙද තිබ්බෙ? Source එක?