Colombo Night Race....

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මේ ටිකකට කලින් තමා අද අදියර සේරම අවසන් වුනේ .. මේ පහල තියෙන වීඩියෝස් බලන්න..:):):)





    මේක තමා අනතුරට පත් වෙලා තිබ්බේ, ලේක් හවුස් එක ලග..





    super cars displayed:

    • Lamborghini LP560 GT3
    • Nissan 350z
    • Lotus elise
    • Porsche gt2 cup

    කොහොම වුනත් ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ කණ්ඩායමේ රථයක් අනතුරකට ලක් වුනා:(,(
    Porsche gt2 cup) අන්තිම අදියරේදි.ඩිලන්ත පැදවූ ලැම්බෝගිනි රථයත් කාර්මික දෝශයක් නිසා අනතුරට ලක් වුනා කියලා ආරංචි වුනා. :(

    තව විස්තර වීඩියෝස් තියෙනවානම් යටින් දාන්න හැමොටම බලන්න..:yes:

    getfile.php
     
    Last edited:

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Thnx for sharing boss..:cool::cool:....Kohomada wede negala giyada???Thiyana super cars 2kma kela wela nam ada race 1ta mokak weida machn???(Ada thiyanawa ne?)Ticket ganna ehema o na neda machn???How much>???
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    machan echhara senaga na neda, minissu warjanaya karala wage race eka, meka live denawa keuwata poddak pennala nikan hitiya CSN eke
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    machan meka patter race ekalu, ape malli karaya balanan gihin race eka kochhara patterda keuwoth porata paya 3k ninda gihin , race eka iwara una keyana kota thmai aharila tiyenne
    :P



    Ticket ganna ona nalu
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ara orange colour lambo eka kageda bun ? blue ekanam dlianthage . tnx bro +5 added