මේ කාර් ටික යන වේගෙට වඩා වැඩි වේගෙන්, ගාළු පාරේ ලේලන්ඩ් යනවා.....!!![]()
![]()

Thnx for sharing boss......Kohomada wede negala giyada???Thiyana super cars 2kma kela wela nam ada race 1ta mokak weida machn???(Ada thiyanawa ne?)Ticket ganna ehema o na neda machn???How much>???

යට වදිනවා කොල්ලො ... පාර අවුල්...මේ කාර් ටික යන වේගෙට වඩා වැඩි වේගෙන්, ගාළු පාරේ ලේලන්ඩ් යනවා.....!!![]()
![]()

වේගේ වැඩි කරන කොටම ඉස්සරහ ෆෙන්ඩර්ස් වදින්න ගන්නවා...ඔතන තියෙන සුදු රතු නිල් පොශ් එක මගදි ගිනි අරන මචන්... එක ලේක් හවුස් එකපැත්තේන් වැට කඩාන ඇතුලට ගිහින් තිබ්බා....ඩ්‍රැවා එලියට පැනලා..niyamai... accident case eka mokadda machan???

මට දැන ගන්න ඕනෙ එක කෙලින්ම අහන්නම්,
ටිකට් ගන්නේ නැතුව බලන්න තැනක් හොයාගන්න බැරිවෙයිද ? අතේ සල්ලි නැහැ,250 ක් නම් හොයා ගන්න පුලුවන්,
එහෙම උනොත් 250 ප්ලේස් එකේ අද රෑට ගිහින් ටිකට් ගන්න පුලුවන්ද ?
![]()
පස්සේ අපි ඉන්ටෙර් කන්ටිනල් එක ලග පාර අයිනට සෙට් වුනා...හොටෙල් එකඇතුලේමයි කාර් පාර්ක් කරන්නේ..... සුපර් කාර්ස් ගෙනාවේ කන්ටේනර් 3ක ..
ඒවා රවුන්ඩ බවුට් එක පැත්තේ අන්ලොඩ් කරලා ... අපි හිටපු තැනට ගෙනල්ලා ඇතුලටම දැම්මා... පස්සේ අපි එතන ඉදන මුල 2-3 බලලා ඉතිරි ඒව "wtc' සහ ටෙලිකොම් ලග ඉදන් බැලුවා..
උඹ අහන නිසා ...අපිට වෙච්ච දේ කියන්නම්.. අපි මචන් 6 විතර "wtc" ලග සෙට් වුනේ.. ඊට පස්සේ ටිකට් ඕනේ නෑ වගේ නිසා , ශෙප් එකේ ඉදලා ගෝල් ෆෙස් පැත්තට තියෙන ස්ටෑන්ඩ් එකට සෙට් වුනා... ඒ වුනාට රේස් එක පටන් ගන්න කලින් එතනින් එලෙව්වා...පස්සේ අපි ඉන්ටෙර් කන්ටිනල් එක ලග පාර අයිනට සෙට් වුනා...හොටෙල් එකඇතුලේමයි කාර් පාර්ක් කරන්නේ..... සුපර් කාර්ස් ගෙනාවේ කන්ටේනර් 3ක ..
ඒවා රවුන්ඩ බවුට් එක පැත්තේ අන්ලොඩ් කරලා ... අපි හිටපු තැනට ගෙනල්ලා ඇතුලටම දැම්මා... පස්සේ අපි එතන ඉදන මුල 2-3 බලලා ඉතිරි ඒව "wtc' සහ ටෙලිකොම් ලග ඉදන් බැලුවා..
![]()
That's how u see it in video... I was there.. Have never seen a car running on that speed..
Specially the Super cars round..![]()





adha nam tickets one wei mma hithanne . wtc hariye balapan..ela machan elaa.. machan tiket ehema ganna thyanawada ?

මම හිටියෙ බෝදිය ඉස්සරහ එතනට තමා ඩිලන්ත මාලෙගමුවගෙ පොශ් එක ගිනිගත්තෙ මේකෙමම හෑප්පෙන විඩියෝ එක දාලතියනව
http://www.elakiri.com/forum/showthread.php?t=1281056

appe.. thx 4 de video machan...