Colombo Nominations UNP

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    Colombo UNP list එකනම් සුපිරි. ,ආර ගේමක් දෙන්න වෙයි ඇතුලට රිංගන්න. කොළඹ කලින් පාරවල් වලට වඩා චන්ද සෑහෙන්න වැඩිවෙයි UNP එකට මේ සැරේ.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    1) රවී කරුණානායක
    2) විජයදාස රාජපක්ෂ
    3) රනිල් වික්‍රමසිංහ
    4) හර්ෂ ද සිල්වා
    5) රෝසි සේනානායක
    6) ඉරාන් වික්‍රමරත්න
    7) සුජීව සේනසිංහ

    12) උපුල් ශාන්ත සන්නස්ගල

    16) ශ්‍රීනාත් පෙරේරා

    18) මනෝ ගනේෂන්

    22) පාඨලී චම්පික රණවක

    7) සුජීව සේනසිංහ awilla wadak na ne macho. ehema unoth uge deshapalana career eka awasan karanna wei. :rofl:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    සන්නස්ගල කියන්නෙ මිනිහෙක් නෙවේ සතෙක්,,,මේ වගේ අප්ප අප්ප නොදන්න සදාචාරයක් ආගමක් නොදන්න තිරිසන්නු අපි බැක්ලිස්ට් කරල දුමිය,මර්වින් ට කෙලෙවුව වගේ පුලුවන් තරන් අපේ වෙබ් මීඩියාවලින් කපලම දාමු
    ඒක අපෙන් රටට වෙන යුතුකමක් වේවි
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කුරුනෑගල මහින්ද පරදියි වගෙ. පෝස්ටරයක් ගහන්නවත් එකෙක් නැහැ. ඔක්කොම හෙංචයියො යූඇන්පී ගිහින්
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    na man kiwwe macho u kiwwane mahindata wada ekak hari aduwen manaapa gathhoth deshapalanayen ain wenawa kiyala.

    ලොල් ඕකට නම් මහින්දට වඩා ගන්න බෑ හැබැයි දිනයි
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    1) රවී කරුණානායක
    2) විජයදාස රාජපක්ෂ
    3) රනිල් වික්‍රමසිංහ
    4) හර්ෂ ද සිල්වා
    5) රෝසි සේනානායක
    6) ඉරාන් වික්‍රමරත්න
    7) සුජීව සේනසිංහ
    11) එස්.එම්.මරික්කාර්
    12) උපුල් ශාන්ත සන්නස්ගල
    21) හිරුනිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර
    22) පාඨලී චම්පික රණවක


    Udara rathnayaka tath podi chance 1k thiyenawa.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    reputation_neg.gif
    Colombo Nominations UNP 07-13-2015 03:53 PM ammage redi galawanna kiyapan daannam jvp



    :lol::lol::lol::lol:
    කවුද කියන්න කිව්වේ කියල ඇහුවොත් මං මොකක්ද කියන්නේ ? :oo::oo::oo: :confused::confused::confused: