Colombo Nominations UPFA

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    9) රෝහිත බෝගොල්ලාගම
    10) චන්දන කත්‍රිආරච්චි
    11) ජනක වැලිවත්ත
    12) කාන්ති කොඩිකාර
    17) වජිරා මාපලගම
    18) එම්. අල්මේදා
    19) තල්ලයියා කුමාර ගුරුපරන්
    22) ජයන්ත කැටගොඩ

    :lol:
    තල්ලයියා කුමාර ගුරුපරන්
    මිනිහ තමයි වැඩියෙන්ම ගන්නෙ;)
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    "සිරිසේන කෝ මේ සිරිසේන....
    තොලොන්චි වෙලා පලයන් සිරිසේන... "

    මෙහෙම කතා කරන එවුන්ව යවමු පාර්ලිමේන්තුවට..

    එ්ක අැත්ත මචං එත් ඉතින් සිරිසේනට හොදනම්.. අපිට මොකෝ.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයෝ 22 ක් ඉදිරිපත්වී සිටිති. සන්ධාන නාම යෝජනා ලැයිස්තුව මෙසේය.


    1) සුසිල් ප්‍රේම්ජයන්ත (කණ්ඩායම් නායක)
    2) දිනේෂ් ගුණවර්ධන
    3) විමල් වීරවංශ
    4) බන්දුල ගුණවර්ධන
    5) මොහාන් ලාල් ග්‍රේරු
    6) ගාමිණී ලොකුගේ
    7) තිලංග සුමතිපාල
    8) ගීතාංජන ගුණවර්ධන
    9) රෝහිත බෝගොල්ලාගම
    10) චන්දන කත්‍රිආරච්චි
    11) ජනක වැලිවත්ත
    12) කාන්ති කොඩිකාර
    13) ධනසිරි අමරතුංග
    14) මල්ෂා කුමාරතුංග
    15) ප්‍රසන්න සෝලංගආරච්චි
    16) ජගත් කුමාර සුමිත්‍රආරච්චි
    17) වජිරා මාපලගම
    18) එම්. අල්මේදා
    19) තල්ලයියා කුමාර ගුරුපරන්
    20) උදය ප්‍රභාත් ගම්මන්පිල
    21) ෆාවුල් හමීඩ් මොහොමඩ්
    22) ජයන්ත කැටගොඩ


    Total Colombo Seats = 19

    UPFA may win = 8

    Predict Who's going to select.

    දැක්ක චාටර් ම ලිස්ට් එක හොරැ වංචාකාරයෝ දුගද හමන 8 පාස් නැති ගෙවලයන් සහ සෙල්ලක් කරයන් වැහි වැහලානේ කුඩ්ඩා විතරයි අඩු.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇයි සොන්නවංශ නෙමෙයිද? :lol::lol::baffled:

    නෑ සොන්න පොනිල් වැඩිපුර ගනියි..
    කොළඹ කොහොමත් සොන්නයොයි හම්බයොයි දෙමළුයි වැඩියිනෙ..
    උන්ගෙ ජාතික වීරය තමයි සොන්න පොනිල්
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    නෑ සොන්න පොනිල් වැඩිපුර ගනියි..
    කොළඹ කොහොමත් සොන්නයොයි හම්බයොයි දෙමළුයි වැඩියිනෙ..
    උන්ගෙ ජාතික වීරය තමයි සොන්න පොනිල්

    අපරාදෙ නේද සොන්නයා.. :lol::lol:
     

    DarK HerO

    Member
    Apr 22, 2013
    444
    99
    0
    -අඳුරේ-
    1. විමල් වීරවංශ
    2. දිනේෂ් ගුණවර්ධන
    3. සුසිල් ප්‍රේම්ජයන්ත (කණ්ඩායම් නායක)
    4. බන්දුල ගුණවර්ධන
    5. තිලංග සුමතිපාල
    6. මොහාන් ලාල් ග්‍රේරු
    7. උදය ප්‍රභාත් ගම්මන්පිල
    8. ගීතාංජන ගුණවර්ධන/ ධනසිරි අමරතුංග/කාන්ති කොඩිකාර/ප්‍රසන්න සෝලංගආරච්චි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,342
    21,989
    113
    Gotland
    පොන්නවංශ හාර්ට් අටක් ඇවිත් මැරිය
    අනිත් උන් ආවත් කමක් නෑ
    මේ කැරියා එපා
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    කාට දුන්නත් කමක් නෑ විමල් ට දෙන්න එපා........!!!
    තිලංගත් රේස් බුකී කාරයෙක්. ඌටත් දෙන්න එපා...!!
    බන්දුලටත් දෙන්න එපා. ඌ තමයි ලංකාවේ අධ්‍යාපනය කෑවේ/කන්න පිඹුරුපත් හැදුවේ

    sira kathawa ban.
    bandula thamai lankawe adyapanaya kawe.
    Uge henchaila dala charter kala.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොකාට චන්දෙ දුන්නත් විමල්නම් දෙන්න එපා.. 8 වත් pass නෑ.. හරියට කතා කරන්නවත් දන්න එකෙක් නෙවේනෙ බන්