Colombo Photocopy අඩුම කොහේද තියෙන්නේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Japura campus gaawa thamaa aduwatama thibune
    කැම්පස්1 වටෙ උන් ටික අඩුයි හැබැයි ෆික්ස්ඩ් ප්‍රයිස්1ක් මේන්ටේන් කරනවා.. ඉහත තැන කලින් NSBM තිබ්බ තැන තිබ්බෙ.. පට්ට අඩුයි උන්ගෙ.. මම් යනවා එකල. දැන් නම් එතන NSBM වෙනුවට Pick me නෙහ් තියෙන්නෙ..
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    කැම්පස්1 වටෙ උන් ටික අඩුයි හැබැයි ෆික්ස්ඩ් ප්‍රයිස්1ක් මේන්ටේන් කරනවා.. ඉහත තැන කලින් NSBM තිබ්බ තැන තිබ්බෙ.. පට්ට අඩුයි උන්ගෙ.. මම් යනවා එකල. දැන් නම් එතන NSBM වෙනුවට Pick me නෙහ් තියෙන්නෙ..
    ya machan. this is the place.
     
    • Like
    Reactions: D_Mad

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    කැම්පස් එකක් ලග place එකකට යන්න.
    Japura campus gaawa thamaa aduwatama thibune
    කැම්පස්1 වටෙ උන් ටික අඩුයි හැබැයි ෆික්ස්ඩ් ප්‍රයිස්1ක් මේන්ටේන් කරනවා.. ඉහත තැන කලින් NSBM තිබ්බ තැන තිබ්බෙ.. පට්ට අඩුයි උන්ගෙ.. මම් යනවා එකල. දැන් නම් එතන NSBM වෙනුවට Pick me නෙහ් තියෙන්නෙ..
    ya machan. this is the place.
    J' pura thamai

    colombo thanak baluwe bn
    colombo campus kittuwa thanak thyeda
     
    • Like
    Reactions: D_Mad