Colombo Port City Marina: Day 1 after the grand opening

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    sc22r9t81tb81.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    බලු හිඟන කුහක පර ජෙප්පෙක්ගෙ වැඩක් ෂුවර් ඵකටම..විළුඹ තියල තද කරන්න අැති.නිකන් අඩිය තිබ්බට කැඩෙනවනම් අනිත් ඒවත් කැඩෙන්න ඵපැයි..මම නම් දැනගත්ත නිකන් යන්න දුන්නහම ඕක වෙයි කියල..රුපියල් 5000ක්වත් ගන්නෙ නැතුව යන්න දෙන්න හොඳ නෑ ඵකෙක්ටවත්..

    Made in China

    දැන් උඹගෙ ළග තියෙන made in USA,made in UK බඩු ටික දාපංකො අපිටත් බලන්න..🤣🤣
    ------ Post added on Jan 15, 2022 at 2:56 PM
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,625
    113
    Malfoy Manor, Wiltshire, England.
    සමහර කමෙන්ට් දක්කම තමා මම දැනගත්තෙ මිනිසෙක් සතු ධණය ඒ මිනිසාගේ බරට ප්‍රතිලෝමව සමානුපාතික වෙනව කියල.
     
    • Haha
    Reactions: SkullVamp