Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo Port City
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර නොකරන බවත්, එම ව්‍යාපෘතිය කරගෙන යාමට කැබිනට් අනුමැතිව ලැබුණ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු සකස්කර නැවත ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

ජනපතිවරණ සමයේදී එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවත්වන බවයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය චීනයේ ආධාර ඇතිව ක්‍රියාත්මක කරයි.

http://www.ada.lk/article/48806/Colombo-Port-City-නවත්වන්නේ-නෑ-

Colombo Port City ව්‍යාපෘතිය නවත්වන්නේ නැතිලු. කැබිනට් අනුමැතිය ලැබුනා ලු.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර පරිසරයට සිදුවෙන බලපෑම සොයා බලා වාර්ථා ලබා ගෙන නැති බව චෝදනා කරන ලදී.

නව ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය මේ ව්‍යාපෘතියට ලබා දී තිබේ. පරිසර බලපෑම පිළිබඳ වාර්ථා ලබා ගත්තේද? ලබා ගත්තා නම් ඒවා මහජනතාව වෙත ඉදිරිපත් නොකළේ ඇයි?

ජනාධිපතිවරණයට පෙර අති දූෂ්‍ය ගණුදෙනු සහිත ලෙස හඳුන්වා දුන් මෙම ව්‍යාපෘතිය නොනවත්වන්නේ නම් චෝදනා කළ වැරදි වැළැක්වීමට ගන්නා පියවර කවරේ ද?

පැරණි ගිවිසුම් නිසා රටට කොපමණ අලාභයක් සිදුවීමට තිබුනේ ද?

ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අරමුදල් හෝ විදේශ ණය යෙදවීමට පෙර ප්‍රමුඛතා පිලිවෙල අනුව මේ ව්‍යාපෘතියට මූලිකත්වය දිය යුත්තේ ඇයි කියා පරීක්ෂා කර බැලුවේ ද?

ආයෝජනය සුදු අලියෙක් බවට පත් නොවනු ඇතැයි පවසන්න තිබෙන සාධක කවරේද?

චීන රජයට එයින් කොටසක් ලබා දෙන්නේ ද?

පෝට් සිටි ව්‍යෘපෘතිය නිසා දේශසීමා පිලිබඳ නීති ගැටළුවක් තිබේ යැයි කැබිනෙට්ටුවේ සාමුහික වගකීම දරණ පාඨළී ඇමතිවරයා විසින් "අද පුවත්පත" ට පවසා තිබේ.

මේ ගැටළුවලට විසඳුම් ලැබුනේ ද?

හිටපු මහින්ද ආණ්ඩුට මෙන් මේ ආණ්ඩුවටත් ජනතා මුදල් පිළිබඳ රස වටී ඇත්දැයි සැකයක් තිබේ.

ජනතාවට පිලිතුරු දීම ආන්ඩුවේ වගකීමයි.

[QUOTE="maxboysl, post: 17855438, member: 346679"] [SIZE="5"]කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර නොකරන බවත්, එම ව්‍යාපෘතිය කරගෙන යාමට කැබිනට් අනුමැතිව ලැබුණ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය. ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු සකස්කර නැවත ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය. ජනපතිවරණ සමයේදී එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවත්වන බවයි. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය චීනයේ ආධාර ඇතිව ක්‍රියාත්මක කරයි.[/SIZE] [SIZE="3"]http://www.ada.lk/article/48806/Colombo-Port-City-නවත්වන්නේ-නෑ- [/SIZE] [COLOR="Purple"][SIZE="4"][B]Colombo Port City ව්‍යාපෘතිය නවත්වන්නේ නැතිලු. කැබිනට් අනුමැතිය ලැබුනා ලු. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර පරිසරයට සිදුවෙන බලපෑම සොයා බලා වාර්ථා ලබා ගෙන නැති බව චෝදනා කරන ලදී. නව ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය මේ ව්‍යාපෘතියට ලබා දී තිබේ. පරිසර බලපෑම පිළිබඳ වාර්ථා ලබා ගත්තේද? ලබා ගත්තා නම් ඒවා මහජනතාව වෙත ඉදිරිපත් නොකළේ ඇයි? ජනාධිපතිවරණයට පෙර අති දූෂ්‍ය ගණුදෙනු සහිත ලෙස හඳුන්වා දුන් මෙම ව්‍යාපෘතිය නොනවත්වන්නේ නම් චෝදනා කළ වැරදි වැළැක්වීමට ගන්නා පියවර කවරේ ද? පැරණි ගිවිසුම් නිසා රටට කොපමණ අලාභයක් සිදුවීමට තිබුනේ ද? ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අරමුදල් හෝ විදේශ ණය යෙදවීමට පෙර ප්‍රමුඛතා පිලිවෙල අනුව මේ ව්‍යාපෘතියට මූලිකත්වය දිය යුත්තේ ඇයි කියා පරීක්ෂා කර බැලුවේ ද? ආයෝජනය සුදු අලියෙක් බවට පත් නොවනු ඇතැයි පවසන්න තිබෙන සාධක කවරේද? චීන රජයට එයින් කොටසක් ලබා දෙන්නේ ද? පෝට් සිටි ව්‍යෘපෘතිය නිසා දේශසීමා පිලිබඳ නීති ගැටළුවක් තිබේ යැයි කැබිනෙට්ටුවේ සාමුහික වගකීම දරණ පාඨළී ඇමතිවරයා විසින් "අද පුවත්පත" ට පවසා තිබේ. මේ ගැටළුවලට විසඳුම් ලැබුනේ ද? හිටපු මහින්ද ආණ්ඩුට මෙන් මේ ආණ්ඩුවටත් ජනතා මුදල් පිළිබඳ රස වටී ඇත්දැයි සැකයක් තිබේ. ජනතාවට පිලිතුරු දීම ආන්ඩුවේ වගකීමයි.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom