Colombo protest [LIVE]

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල

    ගහන පයියක් සතියෙන් විතර ගහලා ඉවර කරානම් හරි. ඔය කැරිබල්ලෝ නැති උනා කියලා මෙ රටට මොකුත් වේන්නේ. රජ්‍ය පරිපාලනය ඉතාම හොදින් ක්‍රියාත්මක වෙනවා උන් ටික ඉතුරු ටික හොදට බලාගනී. මේවගෙත් වැඩිහරියක් ගුටිකාලා තියෙන්නෙ රජයේ සෙවකයෝනේ. මිනිස්සු කැමැත්තෙන් ඉන්නේ බොක්කෙන්ම වැඩකරන්න. එකනිසා බයවේන්න කිසිම දෙයක් නෑ.​

     
    • Haha
    Reactions: dilshan87