Colombo Schools

CLAYFACE

Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison

    ඔව් තොමස් එකෙ ඒ සීන් එක නම් තීනවා. ගල්කිස්ස එකෙ මන් කියන්නෙ.
    ඉංග්‍රිසි බැරි එකෙක් නම් ඌ එක්ක කතා කරන්නෙවත් නැහැ.

    වැඩෙ කියන්නෙ මෙ රටෙ ජාතිකත්වය ගැන විප්ලව කරපු ප්‍රධාන චරිත ඔය ඉස්කොලෙට ගිය උන්

    බණ්ඩාරනායක, විජයානන්ද දහනායක,අනගාරික ධර්මපාල, හෙන්‍රි පෙදිරිස්
    දෙමළ උන්ගෙත් ඉලන්කෙයි තමිල් අරසු පක්ෂයෙ ආරම්භ කරපු එකත් තොමිඅන්
    .

    විජයානන්ද දහනායක thomian newainey richmond ney
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,103
    113
    Gotham City
    api nam giye podi iskola walata machan.

    ඒක හොඳයි මචං.
    පොඩි කියන ඉස්කොල වලට ගිය උන් එක්ක ගැන මන් කිසිත් අමනාපයක් නැහැ.
    මන් ආශ්‍රය කරන ගොඩෙ එහෙම උනුත් ඉන්නවා.
    එත් පොඩි ඉස්කොලෙකට ගිහින් ඒ ඉස්කොලෙ අමතක කරලා කොළඹ ලොකු ඉස්කොලෙ ඉඳ ලොකු පාට් දාන එකට මන් අමනාපයි ඔං .
    ඒක නිසා තමා මෙහෙම දෙයක් කියන්න ඔනි උනෙ.
    ගොඩක් උන් ඉන්නෙ අහසින් පාත් වෙලා වගෙ .
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අවුල තියෙන්නේ මචං මේ education system එකේ. තමන්ගේ හැකියාව නෙමේ...බලෙන් පටවපු syllabus එකක් පස්සේ දක්කන එක.

    අනිත් එකාව පාගාගෙන කොහොමහරි ඉස්සරහට ගියොත් හරි කියන mentality එක වෙනස් කරන්න ඕනි

    මොන ක්‍රමෙත් ඔහොමයි. ස්වභාවික වරණ වාදය. හැම එකාටම එකවගේ බෑනෙ. එක එක ක්ෂේත්‍ර වල එක එක විදියට දක්ෂ උන් ඉස්සරහට යයි. බැරි උන් හැලෙයි. ඕක වෙනස් කරන්න බෑ මොන ක්‍රමේ ගෙනාවත්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113

    ඒක හොඳයි මචං.
    පොඩි කියන ඉස්කොල වලට ගිය උන් එක්ක ගැන මන් කිසිත් අමනාපයක් නැහැ.
    මන් ආශ්‍රය කරන ගොඩෙ එහෙම උනුත් ඉන්නවා.
    එත් පොඩි ඉස්කොලෙකට ගිහින් ඒ ඉස්කොලෙ අමතක කරලා කොළඹ ලොකු ඉස්කොලෙ ඉඳ ලොකු පාට් දාන එකට මන් අමනාපයි ඔං .
    ඒක නිසා තමා මෙහෙම දෙයක් කියන්න ඔනි උනෙ.
    ගොඩක් උන් ඉන්නෙ අහසින් පාත් වෙලා වගෙ .

    ඕක කියනකොට මතක් උනේ ගොඩක් උන් තමන්ගෙ පලවෙනි පාසල ගැන කියන්න ලැජ්ජයි. හොඳම උදාහරණෙ facebook
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    මොන ක්‍රමෙත් ඔහොමයි. ස්වභාවික වරණ වාදය. හැම එකාටම එකවගේ බෑනෙ. එක එක ක්ෂේත්‍ර වල එක එක විදියට දක්ෂ උන් ඉස්සරහට යයි. බැරි උන් හැලෙයි. ඕක වෙනස් කරන්න බෑ මොන ක්‍රමේ ගෙනාවත්.

    වෙනස් කරන්න බැහැ හැබැයි අවම කරන්න පුළුවන්. "වඳුරා ගස් නගිනකොට, අලියට ගස් නගින්න කියන්න පුලුවන්ද?" මෙහෙ තියන ගොබ්බ අධ්‍යාපනේ ඕක තමයි කරන්න කියන්නෙ.:rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,103
    113
    Gotham City
    වෙනස් කරන්න බැහැ හැබැයි අවම කරන්න පුළුවන්. "වඳුරා ගස් නගිනකොට, අලියට ගස් නගින්න කියන්න පුලුවන්ද?" මෙහෙ තියන ගොබ්බ අධ්‍යාපනේ ඕක තමයි කරන්න කියන්නෙ.:rolleyes:

    තමන්ට සුදුසු හැකියාව තොරාගන්න ක්‍රමයක් නැහැ .
    එහෙම තොරාගත්තත් සමාජ තත්වය කියන කාරණෙ එක්ක ගැටෙද්දි අදහස් වෙනස් කරගන්න වෙනවා .හැකියාව යට කරලා තත්වෙ වෙනුවෙන් ඉගෙන ගන්න වෙනවා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    වෙනස් කරන්න බැහැ හැබැයි අවම කරන්න පුළුවන්. "වඳුරා ගස් නගිනකොට, අලියට ගස් නගින්න කියන්න පුලුවන්ද?" මෙහෙ තියන ගොබ්බ අධ්‍යාපනේ ඕක තමයි කරන්න කියන්නෙ.:rolleyes:

    THamanta puluwan de thoragena issarahata yana eka thamai point eka.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    THamanta puluwan de thoragena issarahata yana eka thamai point eka.

    රටේ උගත් කියාගන්න උන්ට අනුව ගණන් බැරිනම් ඒක මෝඩයෙක්. ඔය කතාවම ධම්මික පෙරේර කියන එකා කීව මොකේක හ‍රි. ඉතිං කොහොමද මනුස්සයෝ ඉස්සරහට යන්නෙ. ඔය වගේ එකෙක් ජනාධිපති උනොත් මිනිස්සුන්ට තියන ටිකත් නැතිවෙනවා... :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113

    තමන්ට සුදුසු හැකියාව තොරාගන්න ක්‍රමයක් නැහැ .
    එහෙම තොරාගත්තත් සමාජ තත්වය කියන කාරණෙ එක්ක ගැටෙද්දි අදහස් වෙනස් කරගන්න වෙනවා .හැකියාව යට කරලා තත්වෙ වෙනුවෙන් ඉගෙන ගන්න වෙනවා.

    මේක නගරෙට වඩා වැඩි ගමේ. බලපන් නෑදෑයෝ, අසල්වැසියෝ ඔක්කොම තමන්ගෙ දරුවෝ ආයුධයක් කරගෙන ඉන්නෙ. උදාහරණයක්: එකෙක් කැමති චිත්‍ර අදින්න හැබැයි අල්ලපු ගෙදර එක ඉංජිනේරු කියල මුටත් එහෙම කරන්න කියනවා... මේක බං සින්හුලුන්ගේ ගතියක් ඇත්තටම මේකෙන් තමයි මිනිස්සුන්ගෙ තියන හැකියාවන් මොට කරන්නෙ :angry: වැඩේ කියන්නෙ එහෙම කියන උන්ගෙ ළමයිනුත් උන්ගෙ ළමයිට කරන්නෙ එකමයි.:angry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,006
    49,319
    113
    සේදවත්ත
    කොලඹ ඉස්කොල ටික දුවන්නේ උන් ටික නිසා . බලහන් ඔය රොයල් එම . උනට ඔය ලමයි එන්නේ නැ කියන්නේ ඇමතිලාගේ පුතාල A3 දාල කැම්පස් යන්නද බන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,103
    113
    Gotham City
    රටේ උගත් කියාගන්න උන්ට අනුව ගණන් බැරිනම් ඒක මෝඩයෙක්. ඔය කතාවම ධම්මික පෙරේර කියන එකා කීව මොකේක හ‍රි. ඉතිං කොහොමද මනුස්සයෝ ඉස්සරහට යන්නෙ. ඔය වගේ එකෙක් ජනාධිපති උනොත් මිනිස්සුන්ට තියන ටිකත් නැතිවෙනවා... :rolleyes:
    ඇයි අර තව ඝනින්නාන්සෙ කෙනෙක් ඉන්නෙ එකා කියන විදියට බුද්ධාගම තෙරෙන්න මැත්ස් /බයො කරන්න ඔනි
    ඉංග්‍රිසි බැරි නම් උගත් කමක් නැහැ කියන එකත් කියනවා සමාජෙ.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,103
    113
    Gotham City
    කොලඹ ඉස්කොල ටික දුවන්නේ උන් ටික නිසා . බලහන් ඔය රොයල් එම . උනට ඔය ලමයි එන්නේ නැ කියන්නේ ඇමතිලාගේ පුතාල A3 දාල කැම්පස් යන්නද බන්

    මෙහෙමයි ඒ ලෙවල් වලට එන උන්ගෙන් තමා ඉස්කොලෙ කැම්පස් මට්ටම රැකෙන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ඇයි අර තව ඝනින්නාන්සෙ කෙනෙක් ඉන්නෙ එකා කියන විදියට බුද්ධාගම තෙරෙන්න මැත්ස් /බයො කරන්න ඔනි
    ඉංග්‍රිසි බැරි නම් උගත් කමක් නැහැ කියන එකත් කියනවා සමාජෙ.

    ආ මිනිහ ගාවට මහන වෙන්න යන උන් සහතික ටිකත් අරං යන්න ඕනලු. මම දන්න එකෙකුත් ගියා.
    මම උගෙ ගෙදර මිනිස්සුන්ගෙන් ඇහුව නිවන් යන්න සහතික බලනවද කියල? බිස්නස් එකට ඉන්ටවිව් කරල තමයි ගන්නෙ.:P
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,844
    8
    35,403
    113
    attachment.php

    Another imbecile (or probably the same) who wants to show his intellectual capacity. Pathetic.
    Get a life. Is this all what you can do?
     
    Attachments

    • imbecile_1.jpg
      imbecile_1.jpg
      6.8 KB · Views: 45
    Last edited: