ඔව් තොමස් එකෙ ඒ සීන් එක නම් තීනවා. ගල්කිස්ස එකෙ මන් කියන්නෙ.
ඉංග්‍රිසි බැරි එකෙක් නම් ඌ එක්ක කතා කරන්නෙවත් නැහැ.
වැඩෙ කියන්නෙ මෙ රටෙ ජාතිකත්වය ගැන විප්ලව කරපු ප්‍රධාන චරිත ඔය ඉස්කොලෙට ගිය උන්
බණ්ඩාරනායක, විජයානන්ද දහනායක,අනගාරික ධර්මපාල, හෙන්රි පෙදිරිස්
දෙමළ උන්ගෙත් ඉලන්කෙයි තමිල් අරසු පක්ෂයෙ ආරම්භ කරපු එකත් තොමිඅන් .
විජයානන්ද දහනායක thomian newainey richmond ney
api nam giye podi iskola walata machan.
අවුල තියෙන්නේ මචං මේ education system එකේ. තමන්ගේ හැකියාව නෙමේ...බලෙන් පටවපු syllabus එකක් පස්සේ දක්කන එක.
අනිත් එකාව පාගාගෙන කොහොමහරි ඉස්සරහට ගියොත් හරි කියන mentality එක වෙනස් කරන්න ඕනි
ඒක හොඳයි මචං.
පොඩි කියන ඉස්කොල වලට ගිය උන් එක්ක ගැන මන් කිසිත් අමනාපයක් නැහැ.
මන් ආශ්‍රය කරන ගොඩෙ එහෙම උනුත් ඉන්නවා.
එත් පොඩි ඉස්කොලෙකට ගිහින් ඒ ඉස්කොලෙ අමතක කරලා කොළඹ ලොකු ඉස්කොලෙ ඉඳ ලොකු පාට් දාන එකට මන් අමනාපයි ඔං .
ඒක නිසා තමා මෙහෙම දෙයක් කියන්න ඔනි උනෙ.
ගොඩක් උන් ඉන්නෙ අහසින් පාත් වෙලා වගෙ .
මොන ක්‍රමෙත් ඔහොමයි. ස්වභාවික වරණ වාදය. හැම එකාටම එකවගේ බෑනෙ. එක එක ක්ෂේත්‍ර වල එක එක විදියට දක්ෂ උන් ඉස්සරහට යයි. බැරි උන් හැලෙයි. ඕක වෙනස් කරන්න බෑ මොන ක්‍රමේ ගෙනාවත්.

වෙනස් කරන්න බැහැ හැබැයි අවම කරන්න පුළුවන්. "වඳුරා ගස් නගිනකොට, අලියට ගස් නගින්න කියන්න පුලුවන්ද?" මෙහෙ තියන ගොබ්බ අධ්‍යාපනේ ඕක තමයි කරන්න කියන්නෙ.![]()
වෙනස් කරන්න බැහැ හැබැයි අවම කරන්න පුළුවන්. "වඳුරා ගස් නගිනකොට, අලියට ගස් නගින්න කියන්න පුලුවන්ද?" මෙහෙ තියන ගොබ්බ අධ්‍යාපනේ ඕක තමයි කරන්න කියන්නෙ.![]()
THamanta puluwan de thoragena issarahata yana eka thamai point eka.

තමන්ට සුදුසු හැකියාව තොරාගන්න ක්‍රමයක් නැහැ .
එහෙම තොරාගත්තත් සමාජ තත්වය කියන කාරණෙ එක්ක ගැටෙද්දි අදහස් වෙනස් කරගන්න වෙනවා .හැකියාව යට කරලා තත්වෙ වෙනුවෙන් ඉගෙන ගන්න වෙනවා.
වැඩේ කියන්නෙ එහෙම කියන උන්ගෙ ළමයිනුත් උන්ගෙ ළමයිට කරන්නෙ එකමයි.
ඇයි අර තව ඝනින්නාන්සෙ කෙනෙක් ඉන්නෙ එකා කියන විදියට බුද්ධාගම තෙරෙන්න මැත්ස් /බයො කරන්න ඔනිරටේ උගත් කියාගන්න උන්ට අනුව ගණන් බැරිනම් ඒක මෝඩයෙක්. ඔය කතාවම ධම්මික පෙරේර කියන එකා කීව මොකේක හරි. ඉතිං කොහොමද මනුස්සයෝ ඉස්සරහට යන්නෙ. ඔය වගේ එකෙක් ජනාධිපති උනොත් මිනිස්සුන්ට තියන ටිකත් නැතිවෙනවා...![]()
කොලඹ ඉස්කොල ටික දුවන්නේ උන් ටික නිසා . බලහන් ඔය රොයල් එම . උනට ඔය ලමයි එන්නේ නැ කියන්නේ ඇමතිලාගේ පුතාල A3 දාල කැම්පස් යන්නද බන්
ඇයි අර තව ඝනින්නාන්සෙ කෙනෙක් ඉන්නෙ එකා කියන විදියට බුද්ධාගම තෙරෙන්න මැත්ස් /බයො කරන්න ඔනි
ඉංග්‍රිසි බැරි නම් උගත් කමක් නැහැ කියන එකත් කියනවා සමාජෙ.

![]()
Another imbecile (or probably the same) who wants to show his intellectual capacity. Pathetic.
Get a life. Is this all what you can do?

