colombo Security 2 camers hacked!(own)

navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
muge pacha bun...meee thawa kawru hari gon moda athal kaarayek..... moota hack thiya PC eka On karagannawath baruwa athi puluwan eka kiyawa kiyawa inne naha. moda harakek
 

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    . moota hack thiya PC eka On karagannawath baruwa athi

    :lol::lol::lol: owned

    p60FD.jpg
     

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,092
    265
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    onna ithin karala loku deyak
    me wage wada nisa thamai lankawa hadenne naththe

    i dont know how far this is correct
    but its niot a gud thing

    මචෝ මේ වගේ දෙයක් නිසා නෙමෙයි රට හැදෙන්නේ නැත්තේ, මේ වගේ දෙයක් වුනාම ඒ ගැන වගකිය යුතු කිසි පුද්ගලයෙක් මේ ගැන ඇහැගහගෙන ඉදලා ටක් ගාලා පිළියමක් යොදන්නේ නැති නිසයි රට අනෙක් පැත්තට යන්නේ.
    (ගොඩාක් අය කියන්නේ ආ දැන් අපි කැමරා හයි කරලා දැන් හොර බොරු කරන්න බෑ කියලායි. ඒත් ඒ කැමරා හරියට ක්‍රියාත්මකද ඒ වා මේ විදියට හැක් කරනවද කියලා බලන්න දක්ෂ නිළඳාරී මඩුල්ලක් පත් කීරීම හා ඒ අය නිසියාකාරව රජකාරී කරනවාද කියලා බලලා තමයි කියන්න ඕන අපට දැන් කැමරා සහයත් තියෙනවා කියලා(මම සදහන් කරන්නේ මොනිටරය දිහා බලන් ඉන්න අය ගැන නෙමෙයි))
    අනෙක මේ වගේ දෙයක් වුනේ නැත්නම් ඒ සිස්ටම් එකෙත් දියුණුවක් නැතුව ඔහේ තියෙයි, මොකද එතකොට අපේ සෙට් එක කියන්නේ අපි හදපූසිස්ටම් එක තමයි අංක 1 කියලා මිසක් ඒක හැක් කරන්න කවුරුත් උත්සහා කරලා නෑ කියන එක නෙමෙයිනේ.

    වැටෙන්න වැටෙන්න වැරදෙන්න වැරදෙන්න තමයි හොද ගුණාංග පිරි දෙයක් බිහි වෙන්නේ!


    මොනවා වුනත් මටත් ලින්ක් එක නම් එපා !