Colombo skytrain Project Begins.අපි යන්නේ උඩින්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Colombo skytrain Project Begins.අපි යන්නේ උඩින්

    කොටුව බත්තරමුල්ල monorail project එක ළඟදීම පටන් ගන්නවා. ගිය සතියේ agreement sign කලා

    mo1a.jpg
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    දැනට තියෙන දුම්රිය දෙපාර්තුමේන්තුව දියුණු කරන්න ක්‍රමයක් සැලැස්මක් නැහැ. ඒ වෙනුවට අලුත් දුම්රිය ගේනවා.

    දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ.ඒ වෙනුවට අලුත් විශ්ව විද්‍යාල ගේනවා.

    දැනට තියෙන විදුලි බල මන්ඩලය දියුණු කරන්න වැඩපිලිවෙලක් නැහැ.ඒ වෙනුවට අලුතෙන් බලාගාර හදනවා.

    දැනට තියෙන පාරවල්ටික හදන්න කිසිම සැලැස්මක් නැහැ.අලුතෙන් හයිවේ හදනවා.

    තියෙන ගුවන්තොටුපල දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ රට වටේ අලුතෙන් ගුවන්තුටුපොලවල් හදන් ඉන්නවා.

    තියෙන වරාය දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ අලුතෙන් වරායවල් හදනවා.

    දැනට තියෙන ගුවන් සේවය දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ.අලුතෙන් ගුවන් සේවයක් පටන් ගත්තා.

    මේ කරන කිසිම දෙයකින් මේ රටට කිසිම ප්‍රයෝජනයක් අදවෙනකම් වෙලා නැහැ.
    වෙලා තියෙනවනම් එකම දෙයයි වෙලා තියෙන්නේ. ඔය අලුත් Project වලින් කොමිස් හොඳට හම්බවෙලා තියෙනවා.

    ඔය දැනට තියෙන දේවල් හොඳ නැත්නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටිකක් එලවලා අලුතෙන් කන්ඩායමක් පත්කරොත් හොඳයි,

    සිංහලයා මෝඩ වෙන තරමට මොවුන්ට කොමිස් හම්බවෙනවා.
    ඒ හින්දා මොවුන් තමන්ගේ ජනතාවා කවදත් දියුණු වෙන්න දෙන්නේ නැහැ.හැමදාම මෝඩ කරන් රවට්ටන් ඉන්නවා.
     
    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0

    ඔවගෙ හොද පෑත්තකුත් තියනව මචන්. හෑබයි උබ කියන එකේ අත්තකුත් තියනව...............
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Highway kamak neha meka nam therumak neha... oyita wada hodai ape tiyana train wala thawa tiyana loku adu padu kam hadanawa... cz train wala yana apine danna duka..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    දැනට තියෙන දුම්රිය දෙපාර්තුමේන්තුව දියුණු කරන්න ක්‍රමයක් සැලැස්මක් නැහැ. ඒ වෙනුවට අලුත් දුම්රිය ගේනවා.

    දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ.ඒ වෙනුවට අලුත් විශ්ව විද්‍යාල ගේනවා.

    දැනට තියෙන විදුලි බල මන්ඩලය දියුණු කරන්න වැඩපිලිවෙලක් නැහැ.ඒ වෙනුවට අලුතෙන් බලාගාර හදනවා.

    දැනට තියෙන පාරවල්ටික හදන්න කිසිම සැලැස්මක් නැහැ.අලුතෙන් හයිවේ හදනවා.

    තියෙන ගුවන්තොටුපල දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ රට වටේ අලුතෙන් ගුවන්තුටුපොලවල් හදන් ඉන්නවා.

    තියෙන වරාය දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ අලුතෙන් වරායවල් හදනවා.

    දැනට තියෙන ගුවන් සේවය දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ.අලුතෙන් ගුවන් සේවයක් පටන් ගත්තා.

    මේ කරන කිසිම දෙයකින් මේ රටට කිසිම ප්‍රයෝජනයක් අදවෙනකම් වෙලා නැහැ.
    වෙලා තියෙනවනම් එකම දෙයයි වෙලා තියෙන්නේ. ඔය අලුත් Project වලින් කොමිස් හොඳට හම්බවෙලා තියෙනවා.

    ඔය දැනට තියෙන දේවල් හොඳ නැත්නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටිකක් එලවලා අලුතෙන් කන්ඩායමක් පත්කරොත් හොඳයි,

    සිංහලයා මෝඩ වෙන තරමට මොවුන්ට කොමිස් හම්බවෙනවා.
    ඒ හින්දා මොවුන් තමන්ගේ ජනතාවා කවදත් දියුණු වෙන්න දෙන්නේ නැහැ.හැමදාම මෝඩ කරන් රවට්ටන් ඉන්නවා.

    ඔව් බන් ලංකාවේ එවන් චුන් වෙලා බලා ගෙන ඉන්නවා මේවා හදලා රට දියුණු වෙයි කියලා .එවුනත් මේවා හැදුවට පස්සේ සාමාන්‍ය මනුස්සයෙකට යන්න පුලුවන් වෙයිද :no:එක් පැලන්තියකට සිමා වෙයි අනිත් එවුන්ට හැමදාම සෙනග පිරැනු යකඩ ගොඩවල් වල තමයි යන්න වෙන්නේ .කොමිස් ගහලා තව එවුන් ටිකක් හැදෙයි ඔක තමයි ලංකාවේ හැටි.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දැනට තියෙන දුම්රිය දෙපාර්තුමේන්තුව දියුණු කරන්න ක්‍රමයක් සැලැස්මක් නැහැ. ඒ වෙනුවට අලුත් දුම්රිය ගේනවා.

    දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ.ඒ වෙනුවට අලුත් විශ්ව විද්‍යාල ගේනවා.

    දැනට තියෙන විදුලි බල මන්ඩලය දියුණු කරන්න වැඩපිලිවෙලක් නැහැ.ඒ වෙනුවට අලුතෙන් බලාගාර හදනවා.

    දැනට තියෙන පාරවල්ටික හදන්න කිසිම සැලැස්මක් නැහැ.අලුතෙන් හයිවේ හදනවා.

    තියෙන ගුවන්තොටුපල දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ රට වටේ අලුතෙන් ගුවන්තුටුපොලවල් හදන් ඉන්නවා.

    තියෙන වරාය දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ අලුතෙන් වරායවල් හදනවා.

    දැනට තියෙන ගුවන් සේවය දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ.අලුතෙන් ගුවන් සේවයක් පටන් ගත්තා.

    මේ කරන කිසිම දෙයකින් මේ රටට කිසිම ප්‍රයෝජනයක් අදවෙනකම් වෙලා නැහැ.
    වෙලා තියෙනවනම් එකම දෙයයි වෙලා තියෙන්නේ. ඔය අලුත් Project වලින් කොමිස් හොඳට හම්බවෙලා තියෙනවා.

    ඔය දැනට තියෙන දේවල් හොඳ නැත්නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටිකක් එලවලා අලුතෙන් කන්ඩායමක් පත්කරොත් හොඳයි,

    සිංහලයා මෝඩ වෙන තරමට මොවුන්ට කොමිස් හම්බවෙනවා.
    ඒ හින්දා මොවුන් තමන්ගේ ජනතාවා කවදත් දියුණු වෙන්න දෙන්නේ නැහැ.හැමදාම මෝඩ කරන් රවට්ටන් ඉන්නවා.

    100% True story!!!:(