Colombo Stock Exchange හිගන වැඩ🤮

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Colombo Stock Exchange එකේ Website එකට Google AdSense දාගෙන හම්බ කරගෙන කන්න දඟලනවා මුන් නම් රියල් හිඟන්නෝ
    20240918-164251.jpg

    https://www.cse.lk/pages/trade-summary/trade-summary.component.html
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    Colombo Stock Exchange එකේ Website එකට Google AdSense දාගෙන හම්බ කරගෙන කන්න දඟලනවා මුන් නම් රියල් හිඟන්නෝ
    20240918-164251.jpg

    https://www.cse.lk/pages/trade-summary/trade-summary.component.html
    ශුවර් එකටම ඕක ඇඩ්මින් කරන ජෙවිපි පොන්නයා උගෙ අකවුන්ට් එක දාගෙන adsense වලින් හොයන්න යනවා ඇති. ඕක FB එකේ hit කලානම් හරි
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ශුවර් එකටම ඕක ඇඩ්මින් කරන ජෙවිපි පොන්නයා උගෙ අකවුන්ට් එක දාගෙන adsense වලින් හොයන්න යනවා ඇති. ඕක FB එකේ hit කලානම් හරි
    මේ වගේ Website එකකට Google AdSense දාගෙන එකේ Income එක යන්නේ කාගේ Account එකට කියන එකත් ප්‍රශ්නයක්