Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම කියවපු ලිපියක්

කොටස් වෙළඳපළ, කොටිම කිව්වොත් මේක ගමේ පොළ වගේ තමා, හැමෝටම ඕනෙ තමුන් ලඟ තියෙන ඒව වැඩිම ගාණට විකුණ ගන්න, හැමෝටම ඕනෙ හැම එකක්ම අඩුවට ගන්න. එතනයි තරඟය තියෙන්නෙ.

මෙහිදී වෙන්නේ, ඔබට හැකියාව තිබෙනව මෙතන ලැයිස්තුගත සමාගම් (කොම්පැනි ) වලට ඔබේ මුදල් යොදවල ඒවායේ කොටස් මිලට අරගෙන ඒ සමාගම් වල ක්රියාකාරිත්වයට සුළු ප්රමාණයකින් හෝ දායක වෙන්න. ඔබ ඇත්තටම එම සමාගම් වල කොටස්කරුවෙක්, චූටි හරි අයිතියක් ඇති කෙනෙක් වෙනව.

ඔබ කොහොමද කොටස් මිලට ගන්නෙ?

ප්රධාන වශයෙන් ක්රම දෙකක් තියෙනව.

1. මූලික වෙළඳපලින් මිලට ගැනීම (Primary Market)

2. තැරැව් කරුවෙකු හරහා Secondary Market එකෙන් මිලට ගැනීම.

අපි මිලදී ගන්නෙ හැම වෙලේම ද්විතීය වෙළඳපළින්, තැරැව්කරුවන් තමා ප්රාථමික වෙලඳපළින් කොටස් මිලට ගන්නෙ.

තියෙන්න ඕනෙ මූලික අවශ්යතා මොනවද?

1. CDS ගිණුමක් (Central Depository System Account)

2. එම ගිණුම තුළ මුදල්

කොහොමද CDS ගිණුමක් හදා ගන්නෙ?

මුලින්ම ඔබ ඔබට ගැළපෙන මූල්ය තැරැව් කරුවෙක් (Stock Broker) තෝරා ගත යුතුයි. එම සමාගම හරහා ඔබට CDS ගිණුමක් ඇර ගත හැකියි. කවුද මේ "තැරැව්කාර සමාගම"ක් කියන්නෙ? ඔවුන් තමයි කොටස් වෙළඳපළ හා සම්බන්ධව ඇති පුද්ගලයින්.

ඔබට අනිවාර්යයෙන්ම තැරැව් කරුවෙක් අවශ්යයි ඔබ Secondary market එකේ වෙළඳාම් කරනව නම්. එම සමාගම ඔබට උපදෙස් දෙනව මොනවද ගන්න හොඳ, කොහොමද දැන් වෙළඳපළ තත්වය, පසුගිය වාර්තා, සහ තව බොහෝ දේවල් ඔබට ඔවුන්ගෙන් ලබා ගත හැකියි. එතනින් ඔබට ලැබෙනව උපදේශකයෙක් (Investment Adviser), ඔහු හෝ ඇය තමයි ඔබ සමඟ සම්බන්ධ වන්නේ.

ලංකාව තුළ තිබෙනව මෙවැනි සමාගම් 20ක්, ඔබට කැමති එකක් තෝරා ගන්න පුළුවන්. විශේෂ දෙයක් කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ සම්ඟ කෙලින්ම අපිටම ගනුදෙනු කළ හැකි මෘදුකාංගයක් තිබෙනව (CDAX). එම මෘදුකාංග පහසුකම නම් මෙම සියළු සමාගම් ලබාදෙන්නෙ නෑ, ඔබට බලාපොරොත්තුවක් තිබෙනවනම් එහෙම දෙයකට, ඊට ගැළපෙන සමාගමක් තෝරාගන්න. මෙතන තිබෙනව එම සමාගම් කිහිපය ගැන සහ අර කිව්ව මෘදුකාංගය ගැන විස්තර. ඒ ඒ තැරැව්කාර සමාගම් මොන මොන විදිහෙ online trading පහසුකම්ද දෙන්නෙ කියල මේ ලිපියේ තියෙනව.

CDS account එකේ වැඩේ මොකද්ද?

ඒක හරියට බැංකු ගිණුමක් වගේ, ඔබ යොදන මුදල්, මිලට ගන්න කොටස්, සුරැකුම්පත් වැනි සියළුම දේවල් තියෙන්නෙ ඒක ඇතුළෙ.

ගිණුමක් හදා ගත්ත, ඒකට සල්ලි දැම්ම. දැන් මොකද කරන්නෙ?

මේ දෙක කළා නම් ඔබ කොටස් මිලට ගැනීමට සූදානම්. (මුදල් යෙදවිය හැක්කේ නෝට්ටු වශයෙන්, බැංකු ගිණුමකට බැර කිරීමකින් හෝ චෙක්පත් ලෙස පමණයි. )

දැන් කරන්න තියෙන්නෙ ඔබ කැමති සමාගම් කිහිපයක් තෝරාගෙන ඔවුන්ගේ කොටස් මිලට ගැනීම, හැබැයි කැමතී කියල හිතුනු හිතුනු සමාගම් වල කොටස් මිලට ගන්න යන්න එපා, මුලින් ඔබේ උපදේශකගෙන් අහල බලන්න. එතකොට එයා කියයි මොන මොන ඒවද මේ දවස් වල ගන්න හොඳ, මොන මොන ඒවටද පොළියක් ලැබෙන්නෙ වගේ දේවල්. තව දෙයක්, ඔබ තීරණය කරන්න ඕනෙ, ඔබ ඒ කොටස් ඉක්මනටම විකුණන්න හිතනවද නැත්තම් කාලයක් තියා ඉඳල විකුණනවද කියන එකත්. ඒකත් මතක් කරල ඔයාගෙ උපදේශකට කියන්න. ඒ සේරම හිතල බලල, එයාට කියන්න එහෙනම් මෙන්න මේක ගන්න කියල. මිලදී ගත හැකි අවම කොටස් ප්රමාණය සාමාන්යයෙන් 100යි, නමුත් 1, 2, උනත් ගන්න පුළුවන් (100ට අඩු කොටස් ගන්න ඕනෙ odd market එකේදී. ඒව ආපහු විකුණන්න ඕනෙත් එතනම තමා.)

[QUOTE="sherlock, post: 10645715, member: 106046"] මේක මම කියවපු ලිපියක් කොටස් වෙළඳපළ, කොටිම කිව්වොත් මේක ගමේ පොළ වගේ තමා, හැමෝටම ඕනෙ තමුන් ලඟ තියෙන ඒව වැඩිම ගාණට විකුණ ගන්න, හැමෝටම ඕනෙ හැම එකක්ම අඩුවට ගන්න. එතනයි තරඟය තියෙන්නෙ. මෙහිදී වෙන්නේ, ඔබට හැකියාව තිබෙනව මෙතන ලැයිස්තුගත සමාගම් (කොම්පැනි ) වලට ඔබේ මුදල් යොදවල ඒවායේ කොටස් මිලට අරගෙන ඒ සමාගම් වල ක්රියාකාරිත්වයට සුළු ප්රමාණයකින් හෝ දායක වෙන්න. ඔබ ඇත්තටම එම සමාගම් වල කොටස්කරුවෙක්, චූටි හරි අයිතියක් ඇති කෙනෙක් වෙනව. ඔබ කොහොමද කොටස් මිලට ගන්නෙ? ප්රධාන වශයෙන් ක්රම දෙකක් තියෙනව. 1. මූලික වෙළඳපලින් මිලට ගැනීම (Primary Market) 2. තැරැව් කරුවෙකු හරහා Secondary Market එකෙන් මිලට ගැනීම. අපි මිලදී ගන්නෙ හැම වෙලේම ද්විතීය වෙළඳපළින්, තැරැව්කරුවන් තමා ප්රාථමික වෙලඳපළින් කොටස් මිලට ගන්නෙ. තියෙන්න ඕනෙ මූලික අවශ්යතා මොනවද? 1. CDS ගිණුමක් (Central Depository System Account) 2. එම ගිණුම තුළ මුදල් කොහොමද CDS ගිණුමක් හදා ගන්නෙ? මුලින්ම ඔබ ඔබට ගැළපෙන මූල්ය තැරැව් කරුවෙක් (Stock Broker) තෝරා ගත යුතුයි. එම සමාගම හරහා ඔබට CDS ගිණුමක් ඇර ගත හැකියි. කවුද මේ "තැරැව්කාර සමාගම"ක් කියන්නෙ? ඔවුන් තමයි කොටස් වෙළඳපළ හා සම්බන්ධව ඇති පුද්ගලයින්. ඔබට අනිවාර්යයෙන්ම තැරැව් කරුවෙක් අවශ්යයි ඔබ Secondary market එකේ වෙළඳාම් කරනව නම්. එම සමාගම ඔබට උපදෙස් දෙනව මොනවද ගන්න හොඳ, කොහොමද දැන් වෙළඳපළ තත්වය, පසුගිය වාර්තා, සහ තව බොහෝ දේවල් ඔබට ඔවුන්ගෙන් ලබා ගත හැකියි. එතනින් ඔබට ලැබෙනව උපදේශකයෙක් (Investment Adviser), ඔහු හෝ ඇය තමයි ඔබ සමඟ සම්බන්ධ වන්නේ. ලංකාව තුළ තිබෙනව මෙවැනි සමාගම් 20ක්, ඔබට කැමති එකක් තෝරා ගන්න පුළුවන්. විශේෂ දෙයක් කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ සම්ඟ කෙලින්ම අපිටම ගනුදෙනු කළ හැකි මෘදුකාංගයක් තිබෙනව (CDAX). එම මෘදුකාංග පහසුකම නම් මෙම සියළු සමාගම් ලබාදෙන්නෙ නෑ, ඔබට බලාපොරොත්තුවක් තිබෙනවනම් එහෙම දෙයකට, ඊට ගැළපෙන සමාගමක් තෝරාගන්න. මෙතන තිබෙනව එම සමාගම් කිහිපය ගැන සහ අර කිව්ව මෘදුකාංගය ගැන විස්තර. ඒ ඒ තැරැව්කාර සමාගම් මොන මොන විදිහෙ online trading පහසුකම්ද දෙන්නෙ කියල මේ ලිපියේ තියෙනව. CDS account එකේ වැඩේ මොකද්ද? ඒක හරියට බැංකු ගිණුමක් වගේ, ඔබ යොදන මුදල්, මිලට ගන්න කොටස්, සුරැකුම්පත් වැනි සියළුම දේවල් තියෙන්නෙ ඒක ඇතුළෙ. ගිණුමක් හදා ගත්ත, ඒකට සල්ලි දැම්ම. දැන් මොකද කරන්නෙ? මේ දෙක කළා නම් ඔබ කොටස් මිලට ගැනීමට සූදානම්. (මුදල් යෙදවිය හැක්කේ නෝට්ටු වශයෙන්, බැංකු ගිණුමකට බැර කිරීමකින් හෝ චෙක්පත් ලෙස පමණයි. ) දැන් කරන්න තියෙන්නෙ ඔබ කැමති සමාගම් කිහිපයක් තෝරාගෙන ඔවුන්ගේ කොටස් මිලට ගැනීම, හැබැයි කැමතී කියල හිතුනු හිතුනු සමාගම් වල කොටස් මිලට ගන්න යන්න එපා, මුලින් ඔබේ උපදේශකගෙන් අහල බලන්න. එතකොට එයා කියයි මොන මොන ඒවද මේ දවස් වල ගන්න හොඳ, මොන මොන ඒවටද පොළියක් ලැබෙන්නෙ වගේ දේවල්. තව දෙයක්, ඔබ තීරණය කරන්න ඕනෙ, ඔබ ඒ කොටස් ඉක්මනටම විකුණන්න හිතනවද නැත්තම් කාලයක් තියා ඉඳල විකුණනවද කියන එකත්. ඒකත් මතක් කරල ඔයාගෙ උපදේශකට කියන්න. ඒ සේරම හිතල බලල, එයාට කියන්න එහෙනම් මෙන්න මේක ගන්න කියල. මිලදී ගත හැකි අවම කොටස් ප්රමාණය සාමාන්යයෙන් 100යි, නමුත් 1, 2, උනත් ගන්න පුළුවන් (100ට අඩු කොටස් ගන්න ඕනෙ odd market එකේදී. ඒව ආපහු විකුණන්න ඕනෙත් එතනම තමා.) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom