Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TIFL කොටස් නිකුතුවත් උණු කැවුම් වගේ විකිණෙයි

අද නිකුත් කෙරුණු Trade Finance and Investments Limited (TIFL) සමාගමේ කොටස් සඳහා අද දිනය තුළදීම අධි ඉල්ලුමක් ඇතිවී තිබේ.

මේ අනුව, මෙම මහජන කොටස් නිකුතුවේ කළමනාකරුවන් තීරණය කර තිබෙන්නේ අද පස්වරු 4.30 ට කොටස් නිකුතුව අවසන් කිරීමටයි.

Trade Finance and Investments සමාගම එකක් රුපියල් 20 ක් බැගින්වූ සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 06 ක් නිකුත් කළ අතර මෙම කොටස් කොළඹ කොටස් වෙළඳ පොළේ දිරිසවි පුවරුවේ ලයිස්තු ගත කිරීමට නියමිතය.

මෙම නිකුතුව මගින් සමාගම රැස්කර ගන්නා රුපියල් මිලියන 120 ක් වන මුදල සමාගමේ ප්රාග්ධනය ශක්තිමත් කර ගැනීම සඳහා යොදවන බව වැඩිදුරටත් සඳහන්ය.

[QUOTE="bloomberg, post: 11029232, member: 338842"] [b]TIFL කොටස් නිකුතුවත් උණු කැවුම් වගේ විකිණෙයි[/b] අද නිකුත් කෙරුණු Trade Finance and Investments Limited (TIFL) සමාගමේ කොටස් සඳහා අද දිනය තුළදීම අධි ඉල්ලුමක් ඇතිවී තිබේ. මේ අනුව, මෙම මහජන කොටස් නිකුතුවේ කළමනාකරුවන් තීරණය කර තිබෙන්නේ අද පස්වරු 4.30 ට කොටස් නිකුතුව අවසන් කිරීමටයි. Trade Finance and Investments සමාගම එකක් රුපියල් 20 ක් බැගින්වූ සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 06 ක් නිකුත් කළ අතර මෙම කොටස් කොළඹ කොටස් වෙළඳ පොළේ දිරිසවි පුවරුවේ ලයිස්තු ගත කිරීමට නියමිතය. මෙම නිකුතුව මගින් සමාගම රැස්කර ගන්නා රුපියල් මිලියන 120 ක් වන මුදල සමාගමේ ප්රාග්ධනය ශක්තිමත් කර ගැනීම සඳහා යොදවන බව වැඩිදුරටත් සඳහන්ය. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom