ඔය ඔක්කොම පිටකොටුවේ රවුමක් ගැහුවනම් හොයාගන්න පුළුවන් බන්.. දැනගෙන යන එක ලේසියි බං. නොදැන ගිහින් අමාරුවෙ වැටෙන්නත් ඉඩ තියෙනව.