Colombo to Hatton

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Not the best time to travel.
    But if someone could share a few tips about Colombo to Hatton would appreciate it.

    1. Can you recommend a good place to have a bath on the way to Hatton (not dangerous, kid-friendly)
    2. Things to do around Hatton
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,980
    18,647
    113
    34
    Hell
    Awissawlla වෙනකං පාර අවුල්
    Kithulgala white water rafting තියෙනවා
    වහිනවා හවස 1න් පස්සේ රෙදි නැති වෙන්නම
    දියඇලි සෙට් එකක් තියෙනවා හැබැයි 7km වත් ඇතුලට යන්න ඕනි

    සිකුරාදා රෑ යනවා නම් මාවත් ගෙදර දාගෙන ගියාට මොනවත් කියන්නේ නෑ 😌😌
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Awissawlla වෙනකං පාර අවුල්
    Kithulgala white water rafting තියෙනවා
    වහිනවා හවස 1න් පස්සේ රෙදි නැති වෙන්නම
    දියඇලි සෙට් එකක් තියෙනවා හැබැයි 7km වත් ඇතුලට යන්න ඕනි
    Ade echchra wahinawada? Horton plains paththe poddak yannath baluwe. Wade jalthara wey wage ne

    සිකුරාදා රෑ යනවා නම් මාවත් ගෙදර දාගෙන ගියාට මොනවත් කියන්නේ නෑ 😌😌
    Thama dawasak hithuwe naha :-D
    ------ Post added on Apr 6, 2022 at 1:14 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,980
    18,647
    113
    34
    Hell
    Ade echchra wahinawada? Horton plains paththe poddak yannath baluwe. Wade jalthara wey wage ne

    Thama dawasak hithuwe naha :-D
    ------ Post added on Apr 6, 2022 at 1:14 PM

    horton plains වහිනවා හවසට. ලොකුවට නෑ. මේ දවස් ටිකේ සුපිරි සීතල හැබැයි.
    Wife 1kka yanna fatta. .man ambewela giya last week awulak na echchra.

    Parissamin drive krapn Hatton -kithulgala හරියේ ලිස්සනවා මීදුම . වහිනවා පාර පේන්නේ නෑ
     
    • Love
    Reactions: me2cool

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    horton plains වහිනවා හවසට. ලොකුවට නෑ. මේ දවස් ටිකේ සුපිරි සීතල හැබැයි.
    Wife 1kka yanna fatta. .man ambewela giya last week awulak na echchra.

    Parissamin drive krapn Hatton -kithulgala හරියේ ලිස්සනවා මීදුම . වහිනවා පාර පේන්නේ නෑ
    Machan, Horton plains rawuma danna kochchra wela yanawada? relax eke wage giyoth