ado police ground ekata 30 mins walin wage peak hours waladi 7-8am enna puluwan kohe wage idalada? dehiwala, kalubowia, pepiliyane,kohuwala nugegoda baththaramulla oa wage place wala idan enna kochchara wela yanawda , by car
peak hours? 7.30 to 8 wage in the morningbattaramulla, rajagiriya, bauddaloka mw,thummulla police park 30 min ok
kohuwala lagaida,කොහොම ද එන්නේ අහන්නේ? තමුන්ගේ වාහනේ ක‍් ද නැත්නම් Bus වල ද? (අන්තිමට දැක්කේ by car)
kohuwala, nugegoda, නම් ගොඩක් ලඟයි. තව නාවල පැත්ත ළඟයි නේ බං.
Battaramulla පුළුවන්. ඇතුලෙන් දාලා එන්නේ. (රාජගිරිය> නාවල පාර >kirimandala mawatha> නාරාහේන්පිට > Labour එක ලගින්/AAT එක ලගින් ගිහින් > Police Park)
පිළියන්දල, පැත්ත නොදනී.
boarding hariyanne ne ban family house ekak ona man police neme policiya gawa tiyanawa pre school ekak ekatai yanna onaපොලිස් ක්වාට්ස්වලම තියෙන බෝඩිමක් හොයගනින්...ඉස්සර නන් තිබ්බා කොරොනා නිසා අයින් කලා...පස්සේ අදුරන අයව ආයෙත් තියාගත්තා...දැන් කොහොමද දන්නෙ නෑ
ela ban thanksඔතනින් බත්තරමුල්ල, පැපිලියාන ඇරෙන්න අනිත් තැන් වල ඉඳන් පුකුවන් කලබලයක් නැතුව එන්න.
Ow. නුගේගොඩ කිට්ටුව.kohuwala lagaida,
ado police ground ekata 30 mins walin wage peak hours waladi 7-8am enna puluwan kohe wage idalada? dehiwala, kalubowia, pepiliyane,kohuwala nugegoda baththaramulla oa wage place wala idan enna kochchara wela yanawda , by car
7.30 to 8 45 min I thinkpeak hours? 7.30 to 8 wage in the morning
ado police ground ekata 30 mins walin wage peak hours waladi 7-8am enna puluwan kohe wage idalada? dehiwala, kalubowia, pepiliyane,kohuwala nugegoda baththaramulla oa wage place wala idan enna kochchara wela yanawda , by car
Ita wada ikmanata puluwan footar or bicycleකොහුවල අවුලක් නෑ..නුගේගොඩ ඉදලත් පුලුවන් හැබැයි කාර් එකෙනේ