Colombo wala solo travelling

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    mn friday dawasak niwadu dala ude idan hawas venakan awidinna inne colombo wala (gedar un hithanne office eke kiyala :baffled: )
    monad karanna thiyenne colombo vala thaniyen? any ideas?
    mn hithan inne udet cinnamon grand eken hodat kala ita passe film ekak balala oya mall ekaka awidinna :baffled:

    bump
    ------ Post added on Aug 25, 2023 at 8:37 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Films, pub, casino තමයි
     
    • Like
    Reactions: NRTG and nkt

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    චීනාගේ වරාය, චීනා ඇරපු කුළුණ, චීනාගේ one මොල් එක, ගවයෝ ඉන්න මන්ත්‍රණ සභාව, විහරමදෙවිගේ පාර්ක් එක, ගෝඨාභය කඩු උස්සපු කෞතුගාරේ, නිදහස නැතිවුන චතුරශ්‍රය, තුවක්කුවක් තියෙන හාමුදුරුවන්ගේ පන්සල.
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ekath hodai gedara idan yana route ekem yanna puluwan :P

    films suth godak eva thiyenne 1.30 wage idan bn, hoda eva thiyenne hawasa :(
    සිරාවටම කරන්න වැඩ නැහැනේ බං. Pub, casino තමයි ඉතින් තව.
     
    • Sad
    • Like
    Reactions: NRTG and nkt

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    චීනාගේ වරාය, චීනා ඇරපු කුළුණ, චීනාගේ 1 ෂොපින් මොල් එක, ගවයෝ ඉන්න මන්ත්‍රණ සභාව, විහරමදෙවිගේ පාර්ක් එක, ගෝඨාභය කඩු උස්සපු කෞතුගාරේ, නිදහස නැතිවුන චතුරශ්‍රය, තුවක්කුවක් තියෙන හාමුදුරුවන්ගේ පන්සල.
    dishoom dishooom
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,611
    1
    15,259
    113
    අඩුකුලෙ වීල් කාරයොන්ගෙ බැනුම් අහන් සිකුරාදා ට්‍රැෆික් එකෙ ට්‍රැවල් කරන්න කොළඹ.... (නොට් රෙකොමන්ඩඩ්)
    ඉරිදාට තමයි පොඩ්ඩක් හරි ශේප් පාරවල්....

    නැතිනම් බර වෙලාවක් ට්‍රැෆික් එකෙ සහ පාර්කින් හොයන්න ප්‍රයිවෙට් වාහෙන ගියොත්
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    අඩුකුලෙ වීල් කාරයොන්ගෙ බැනුම් අහන් සිකුරාදා ට්‍රැෆික් එකෙ ට්‍රැවල් කරන්න කොළඹ.... (නොට් රෙකොමන්ඩඩ්)
    ඉරිදාට තමයි පොඩ්ඩක් හරි ශේප් පාරවල්....

    නැතිනම් බර වෙලාවක් ට්‍රැෆික් එකෙ සහ පාර්කින් හොයන්න ප්‍රයිවෙට් වාහෙන ගියොත්
    true..sunday good
     
    • Like
    Reactions: NRTG and Max_r

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    අඩුකුලෙ වීල් කාරයොන්ගෙ බැනුම් අහන් සිකුරාදා ට්‍රැෆික් එකෙ ට්‍රැවල් කරන්න කොළඹ.... (නොට් රෙකොමන්ඩඩ්)
    ඉරිදාට තමයි පොඩ්ඩක් හරි ශේප් පාරවල්....

    නැතිනම් බර වෙලාවක් ට්‍රැෆික් එකෙ සහ පාර්කින් හොයන්න ප්‍රයිවෙට් වාහෙන ගියොත්
    ow ithin car eke thama yanne, balamuko
     
    • Like
    Reactions: NRTG

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,433
    7,112
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    හොද කැම් එකක් තියන්ව නන් බැද්දගාන පාක් එකෙක් කුරුල්ලො බැලුවෑකි :baffled:

    මේ විදියෙ ටුවරින් ගැන අවබොඑද්‍යක් නෑ

    Thana thana idan katawal kana pem kurulonda.
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    හොද කැම් එකක් තියන්ව නන් බැද්දගාන පාක් එකෙක් කුරුල්ලො බැලුවෑකි :baffled:

    මේ විදියෙ ටුවරින් ගැන අවබොඑද්‍යක් නෑ
    kurullo balanna ohe yanna onei gedar idan balanaw ne :P
     
    • Haha
    Reactions: NRTG and Solo Rider