Colombo Wi-Fi

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Fort waladi wifi log wenakota case ekak enawane,
    wifi conect wenna deela, connect kiyala pennuwama site ekaka log wenna yanakota,
    mobitel page ekak open wenawa.
    eeta passe ape phone number eka gahanna thanak thiyenawa.
    No. eka gahuwata passe SMS ekakin code ekak enawa .mee code eka gahala page ekata log wenna bahe, error ekak enawa.
    mokadda me case eka.
    mama pawichchi karanne Dialog sim ekak.
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0

    තාම ඕව හරියට සෙට් කරල නැහැනේ බන්, මේ දවස්වල අලුත් ප්‍රවෘත්ති මොනවත් නැතිනිසා ලොක්ක ඕක විවෘත කලාට තාම 100% වැඩ නැහැ විවෘත කල වෙලාවෙනම් සිරාවට වැඩ.
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    තාම ඕව හරියට සෙට් කරල නැහැනේ බන්, මේ දවස්වල අලුත් ප්‍රවෘත්ති මොනවත් නැතිනිසා ලොක්ක ඕක විවෘත කලාට තාම 100% වැඩ නැහැ විවෘත කල වෙලාවෙනම් සිරාවට වැඩ.
    අනේ මන්දා බන්.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    තාම ඕව හරියට සෙට් කරල නැහැනේ බන්, මේ දවස්වල අලුත් ප්‍රවෘත්ති මොනවත් නැතිනිසා ලොක්ක ඕක විවෘත කලාට තාම 100% වැඩ නැහැ විවෘත කල වෙලාවෙනම් සිරාවට වැඩ.

    කොහොමත් නිකන් දෙන එවා ඔහොම තමයි හැබැයි වෙන රටවල නම් slow but බඩු වැඩ. ඔය registration එක මුල් වතාවට විතයි නෙද? :rofl:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Floating market eka hariyenam thiyenawa Free_WIFI Lankacom kiyala ekak eka nam wada. Mulinma ape N.I.C eken reg wenna ooni reg wena page eka auto enawa e wifi network ekata connect karala web browser eken mokak hari URL ekakata giyama eeken reg unaama aaye log wenna ooni e reg wechcha N.I.C ekay PW ekay use karala eeta passe un ahanawa ee device eka e ID ekata reg karana eka confirm karannada kiyala eka confirm karata passe internet use karanna puluwan. Man use kara awlak naa :yes::yes::yes::yes:.... Fort Station eketh thiyenawa Wifi hena godak eewa nam ekakwath hariyata wada kare naa :angry::angry::angry::angry::angry: eewage eka eka service providersla :confused::confused::confused::confused: