Colombo-NPAC
කොළඹ විශ්ව විද්‍යාලය සහ ශාන්ත බ්‍රිජෙට් කන්‍යාරාමය ආසන්නයේ නොමෙන්ඩ්ස් ක්‍රීඩාංගනයේ ඉදිකෙරෙන මේ සුවිශාල අමුතුම අකාරයේ ගොඩනැගිල්ල ඔබ සමහර විට දැක ඇති.ඉතින් මේන්න ඒ පිළිබධ පොඩි විස්තර ටිකක්
ඔන්න කස්ටිය කියපුවයි මම අන්තරේ පුරා සොයපු විස්තර ටිකකුයි අරගෙන අවා ඔගොල්ලන්ට දෙන්න
මේක චීන සමුහාණ්ඩුව සහ ශ්‍රී ලංකා රජයේ එකමුතුවෙන් ඉදි කෙරෙන අන්තර්ජාතික මට්ටමේ රංග ශලාවක් ලු මේකට කියන්නෙ ජාතික ප්‍රසංග කලා මධ්‍යස්ථානය කියලලු මේක පොළොන්නරුවෙ නෙලුම් පොකුණ කියන ඉතිහාසික ඉදිකිරීම පාදක කරගනිමින් කොළඹ ඉදිකෙරෙන ගොඩනැගිල්ලක් තට්ටු පහකින් සමන්විත මෙහි උස මීටර් 29ක් වන මෙය ඉදිකිරීම සදහා සමස්ථ වියදම රුපියල් ම්ලියන 3200ක් වන බවට තහවුරු වෙයි
ආසන 1288කින් සමන්විත මෙහි රංගශලාව මෙන්ම වාහනම 300ක් එකවිට නැවතීමේ පහසුකම් වලින් සමන්විතයි
මෙන්න මෙය ඉදිකරණ විට
මෙහි සියලු වැඩ අවසානයේ දිස් වෙන අකාරය
Now Situation
උඩින් බැලුවම පේන්නෙ මෙහෙමයි
Objectives
The artistes will get an accomplished Art Centre to develop their talents and present their performances. Creation of eminent artistes as they will get an opportunity for training facilities of high quality. To create leadership with broad understanding of the need of “Unity and diversity” and thereby respecting the Cultural Heritage of each ethnic social and religious group.
තවත් පසෙකින් බැලූ කල
Projet manager Vithanage secretary Cultural and Arts Ministry Rubasingha and Chinese engineers inspect the project
Interior Of The National Performing Arts Theater
ජාතික ප්‍රසංග කලා මධ්‍යස්ථානය පිළිබධ ස්වාධීන රූපවාහිණියේ පළවූ වාර්ථාවක්
Mahinda Mahatha Piriksamin
Electronic Controlled Stage
Project Components
Construction of a proposed building for Art Theatre. Provide musical instruments.

More Information
_________________
©2011/MB/EK.COM
_________________
Thanks All Thread SupportsNational Performing Art Theater
Location : Normands Grounds, Ananda Kumarasami Mawatha, Colombo -07
Approximate Cost : Rs. 3080 Mn
Funding Agency : People’s Republic of China
Beneficiaries : Sri Lankan, foreign artistes and Sri Lankan audience
Duration : From May 2008 to December 2010
Implementing Agency : Ministry of Culture and the Arts through Central Cultural Fund
___________________________________________
_________________
_________________
©2011/MB/EK.COM
_________________
Last edited: