Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    niyamai habai....:):)

    maru ne pare yanakotanam dakala thiyenawa... :)

    ෆට්ටනේ එල තෑන්ක්ස් බබා

    Maxxa Machan... Thanks!!!

    Thanx 4 the info machan
    දැනුයි දන්නේ මෙහෙම එකක් හදනවා කියලත්

    thankx for info macho

    thanks :D
    You must spread some Reputation around before giving it to Mal Baba again.


    Woow thankz 4 sharing bro...!!!

    Comments Walata Thanks Ha
     

    hanza

    Member
    Jul 26, 2007
    179
    22
    0
    :)
    කොළඹ විශ්ව විද්‍යාලය සහ ශාන්ත බ්‍රිජෙට් කන්‍යාරාමය ආසන්නයේ නොමෙන්ඩ්ස් ක්‍රීඩාංගනයේ ඉදිකෙරෙන මේ සුවිශාල අමුතුම අකාරයේ ගොඩනැගිල්ල ඔබ සමහර විට දැක ඇති.ඉතින් මේන්න ඒ පිළිබධ පොඩි විස්තර ටිකක්

    270637_118111974950316_100002545425459_132036_5788162_n.jpg


    ඔන්න කස්ටිය කියපුවයි මම අන්තරේ පුරා සොයපු විස්තර ටිකකුයි අරගෙන අවා ඔගොල්ලන්ට දෙන්න

    මේක චීන සමුහාණ්ඩුව සහ ශ්‍රී ලංකා රජයේ එකමුතුවෙන් ඉදි කෙරෙන අන්තර්ජාතික මට්ටමේ රංග ශලාවක් ලු මේකට කියන්නෙ ජාතික ප්‍රසංග කලා මධ්‍යස්ථානය කියලලු මේක පොළොන්නරුවෙ නෙලුම් පොකුණ කියන ඉතිහාසික ඉදිකිරීම පාදක කරගනිමින් කොළඹ ඉදිකෙරෙන ගොඩනැගිල්ලක් තට්ටු පහකින් සමන්විත මෙහි උස මීටර් 29ක් වන මෙය ඉදිකිරීම සදහා සමස්ථ වියදම රුපියල් ම්ලියන 3200ක් වන බවට තහවුරු වෙයි

    ආසන 1288කින් සමන්විත මෙහි රංගශලාව මෙන්ම වාහනම 300ක් එකවිට නැවතීමේ පහසුකම් වලින් සමන්විතයි


    මෙන්න මෙය ඉදිකරණ විට

    z_spe350.jpg


    මෙහි සියලු වැඩ අවසානයේ දිස් වෙන අකාරය

    z_p25-Lotus2.jpg


    National-Performing-Art-Theater-Normands-Colombo-4.jpg


    Now Situation

    National-Performing-Art-Theater-Normands-Colombo-5.jpg


    උඩින් බැලුවම පේන්නෙ මෙහෙමයි

    National-Performing-Art-Theater-Normands-Colombo-6.jpg


    Objectives

    The artistes will get an accomplished Art Centre to develop their talents and present their performances. Creation of eminent artistes as they will get an opportunity for training facilities of high quality. To create leadership with broad understanding of the need of “Unity and diversity” and thereby respecting the Cultural Heritage of each ethnic social and religious group.

    National-Performing-Art-Theater-Normands-Colombo-2.jpg


    තවත් පසෙකින් බැලූ කල

    5802616347_046f6a4985_b.jpg


    z_p-26-China-03.jpg


    Projet manager Vithanage secretary Cultural and Arts Ministry Rubasingha and Chinese engineers inspect the project

    Interior Of The National Performing Arts Theater

    National-Performing-Art-Theater-Normands-Colombo-1.jpg


    z_p13-Marvel-02.jpg


    ජාතික ප්‍රසංග කලා මධ්‍යස්ථානය පිළිබධ ස්වාධීන රූපවාහිණියේ පළවූ වාර්ථාවක්





    Mahinda Mahatha Piriksamin

    z_p03-President-Mahinda.jpg


    Electronic Controlled Stage

    z_p13-Marvel-01.jpg


    Project Components

    Construction of a proposed building for Art Theatre. Provide musical instruments.

    More Information
    Thanks All Thread Supports
    ___________________________________________
    _________________



    _________________

    ©2011/MB/EK.COM
    _________________

     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    එල එල! ලංකාවෙ උන්ට දැන් ප්‍රශ්ණ මොකුත් නැති හින්ද ඕකට වෙලා නට නටා ඉන්න පුලුවන්.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    එල එල! ලංකාවෙ උන්ට දැන් ප්‍රශ්ණ මොකුත් නැති හින්ද ඕකට වෙලා නට නටා ඉන්න පුලුවන්.