Colonel rathnapriya bandu

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1596728455539.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕව ඔහොම වෙන්ව දකින්න දේශපාලුවෝ කැමති නෑ.. ඔහොම ජාති ආගම් සමගි උනොත් උන්ට තියාගෙන අනන්න පස්න කෝ... ?:love::love::love::love::love::love::love::love::love:

    දෙමළ සිංහල උන් බදින්න ඕන. දෙමළ කෙල්ලොන්ගේ සිහිනය ඉංදියන් තමිල්නාඩු කොල්ලෙක් බදින එක.. අපේ උනුත් වෙනම ෆැන්ටසි වල ජීවත් වෙන්නේ. ඒ කාලේ ජැෆ්නා බිස්නස් කල ලොකු මුදාලිලා සේරම ගාල්ල මාතර මිනිස්සු... උන් එහෙන් කසාද බැදගෙන දරුමල්ලො එක්ක සතුටින් ජීවත් උනා, ගාලු දුම්‍රියෙන් ගමරට ආව නෑදෑයො බලන්න..ඔන්න ඔය තත්වේ ආයේම ඇති වෙන්න ඕන...
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අපේ උනුත් වෙනම ෆැන්ටසි වල ජීවත් වෙන්නේ

    ape un jeewath wenne piumi, priyasad kello 3 dena , eki meki noki wesa modeling karana genu wage ewun marry karala fantasy sex kara kara inna

    dekkane me thread eka fantasy wala innawa kiyanne mewa https://elakiri.com/threads/කෙල්ලො.1947980/

     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දමිළ දේශපාලකයෝ දියවන්නාවේදී කියන දේවල් නෙවෙයි ඇත්තම ප්‍රශ්න. ඒවා දන්නේ ඒ මිනිස්සුන් සමග සිටින මේ වගේ මිනිස්සු පමණයි.

    මේක හොඳ අවස්තාවක් දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳා දී ඔවුන්ගේ හිත දිනාගන්න.....
     
    • Like
    Reactions: Champ HB

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දමිළ දේශපාලකයෝ දියවන්නාවේදී කියන දේවල් නෙවෙයි ඇත්තම ප්‍රශ්න. ඒවා දන්නේ ඒ මිනිස්සුන් සමග සිටින මේ වගේ මිනිස්සු පමණයි.

    මේක හොඳ අවස්තාවක් දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳා දී ඔවුන්ගේ හිත දිනාගන්න.....


    dinala awata wedak ne , madamulanata wada wachanayak katha karanna be, namaltath sir kiyagena natta puke gahagena inna wenne. ara 1015ta kalin wage
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    "ගෝටට ඉඩදෙනු" කියල කට්ටියක් කියනව ඇහෙන්නෙ මේවරම අරන් අර සෙට් එක මේ පාරත් වන කරයි කියන බයට.
    2014 කාලෙ වගේ මහින්දගෙ බජාර් සෙට් එක බැහැල චොර කරයි කියල මිනිස්සු බලන් ඉන්නෙ. ජොනී, ලන්සා, රත්තරන්, චන්ද්‍රසේන, එස්බී, මහින්දානන්ද, බන්දුල,වාසු, ජෝන්, ලොකුගේ ආයෙ එක්මනින්ම රජයට දැලිගාන්න හැකියාවක් තියෙන අය. පුත්තු තුන්දෙනාටත් කියන්නෙ පොඩ්ඩක් දගලන්නැතුව ඉන්න කියල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,646
    1
    99,891
    113
    33
    Kalutara
    පිස්සුනේ. එයා දිනලා නෑ. පේජ් කාරයින්ගේ පච. දින්නා නම් හොඳයි ඉතින්. කොහෙද දිනලා නෑනේ. :(