කෙල්ලො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ උබලට අහම්බෙන් හම්බුන කෙල්ලො ටොක් වෙලා තියෙනවද?
    මටනම් ගියපු ක්ලාස්වලයි එෆ්බී ඉන්ස්ටා විතරයි.
    එහෙම නැතිව කතාවල වගෙ පන්සලෙදි, හොල්ට් එකෙදි අහම්බෙන් දැකලා සෙට් වෙන්නෙ, ඒම වෙලා තියෙනවද??
    ඔව් කියන්නෙ නැතිව පැහැදිලි කරලා කියපල්ලකො
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,943
    67,207
    113
    IMG-20200806-WA0000.jpg
     
    • Dislike
    Reactions: Master malli

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    A/L කරල ගෙදර ඉන්න කාලේ, උඩුපිල (දෙල්ගොඩ) විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ (යොවුන් සිතට දහම් සිසිල දහම් මැදුර) දී කෙල්ලෙක් සෙට් උනා, මාසයක් දෙකක් විතර shape එකේ කරගෙන ගියා, my stupid little sister found out about her, :lol:....:dull: !! sheeee...... didn't like her,

    then i said this to my relationship/affair, :P:lol:,

    eX8TKv5.jpg
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    hitha damanaya koraganna gihin me kolla karala thiyena dewal :P
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අහම්බෙන් සෙට් වෙච්ච කෙල්ලො පස්සෙ යන්නෙ නෑ බන් මමනම්, අඩුම ගානෙ මාස දෙක තුනක්වත් යාලු ෆිට් එකේ හෝ දැකල තියෙන්නෙ ඕන ඉතින්
     
    • Like
    Reactions: craabeysinghe