Colonoscopy help

th62

Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    මගේ සමහර අසනීප තත්ත්ව නිසා Colonoscopy පරීක්ෂණයක් කරන්න වෙයි කියලා doctor කිව්වා. මේ සඳහා සුදුසු විශේෂඥ වෛද්‍යවරයෙක් ගැන දන්නවා නම් තොරතුරු ලබා දෙන්න. ඔයාලා මේ පරීක්ෂණය ට මුහුණ දිලා තියෙනවා නම් doctor කවුද හා අනෙකුත් අදාළ විස්තර සඳහන් කරන්න. මීගමුව නවලෝක හෝ කොළඹ රෝහලක් වුනත් කමක් නෑ. බොහොම ස්තුතියි මේ අවස්ථාවේ දී උදව් කරනවාට.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,144
    6,267
    113
    වස්තියක් දීලා තමයි වැඩේ පටන්ගන්නෙ පැය භාගයක් විතර යයි. general surgeon ok.