මගේ සමහර අසනීප තත්ත්ව නිසා Colonoscopy පරීක්ෂණයක් කරන්න වෙයි කියලා doctor කිව්වා. මේ සඳහා සුදුසු විශේෂඥ වෛද්‍යවරයෙක් ගැන දන්නවා නම් තොරතුරු ලබා දෙන්න. ඔයාලා මේ පරීක්ෂණය ට මුහුණ දිලා තියෙනවා නම් doctor කවුද හා අනෙකුත් අදාළ විස්තර සඳහන් කරන්න. මීගමුව නවලෝක හෝ කොළඹ රෝහලක් වුනත් කමක් නෑ. බොහොම ස්තුතියි මේ අවස්ථාවේ දී උදව් කරනවාට.