Color Photocopyer ගන්න තැනක්

niwahal

Active member
  • Nov 17, 2013
    651
    55
    28
    මට ඔනෙ A3 size photocopy printout laser printer, ගන්න පුලුවන් තැනක්. ටිකටික ගෙවන්න ගන්න ඕනෙ. Communicatioන් එකකට:dull::dull::dull:
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    U mean want to buy new colour photocopy machine

    1.metropolitan (cannon)
    2.Johnkells (toshiba e studio)
    3.gestetner (RICHO)