මේක i-roof ඵකට වඩා ගණන්..i-roof දානවට වඩා මේක දාන ඵක හොඳද?කලර් ඵකට වොරන්ටිය දෙන්නෙ නම් අවුරුදු 5කට විතරයි..උළු දාන්න බෑ වඳුරෝ නිසා..😐