Transfer fee ඒක කියක් වෙයිද මචංOrder කරනකොට Promo Code දෙන්න තැනක් තියෙනවා එතනට දෙන්න මේ කෝඩ් එක - COM67 එතකොටයි $ 1.92 වෙන්නේ , සමහර වෙලාවට $ 1.91 ලෙස පෙන්වනවා.
![]()
ඔව් , ඔයාට ගොඩක් අඩුවට Renew කරගන්න ඕනේ නම් Renew එකට සතියක් වග තියලා ඔයාට පුළුවන් Domain එක මිල අඩු තැනකට මාරු කරගන්න එතකොට Transfer fee එක ගෙව්වා ම අවුරුද්දකට Renew වෙනවා. Cloudflare.com හොදයි එහෙම මාරු කරනවා නම් එකේ $ 8.95 වගේ ගියේ මගේ Domain එකක් මම මාරු කළා ඒකට.
------ Post added on Jul 25, 2023 at 4:06 PM