$2.90 කට .com ඩොමේනයක් Spaceship වෙතින්.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Spaceship.com යනු Namecheap විසින් ගොඩනගා ඇති තවත් ව්‍යාපාරයකි. දැනට Spaceship හරහා .com ඩොමේන් නාම සඳහා විශේෂ මිල අඩු කිරීමක් ලබා ගත හැකිය.

    Spaceship.com හි .com ඩොමේන් නාමයක සාමාන්‍ය මිල $9.66 ක් වුවද, ප්‍රවර්ධන කේතයක් භාවිතා කිරීමෙන් එය වසරකට $2.90 දක්වා අඩු කර ගත හැකිය. මෙම විශේෂ මිල අදාළ වන්නේ ඔබගේ ගිණුමේ ලියාපදිංචි කරන ප්‍රථම (First) .com ඩොමේන් නාමය සඳහා පමණි.

    ප්‍රවර්ධන කේතය (Promo Code): COMPROS

    Payment Methods:

    PayPal
    Credit / Debit Card

    ස්තුතිය

    Source - https://lktips.com/2026/03/26/spaceship-domain-offer/
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උබෙන් ඩොමෙන් ගන්නවට වඩා හොදයි ලැට් වලකට බහිනව
    Spaceship මගේ නමේ බන් මම Offer එක ගැන නිකන් දාපු පොස්ට් එකක්
     
    • Haha
    Reactions: Shamal3001

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    $9.66 කියන්නෙ ගාන හොඳටම වැඩි නදුන් රුපියල් 50ට වගේ Domain නැත්ද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    LKtips එක අවුරුදු 12කින් විතර දැක්කෙ. 😳
    Extension එක හැදුවේ නම් මම නමේ එක වෙන කෙනක් ගේ එකක් , නමුත් මේ බ්ලොග් එකත් අවුරුදු ගානක ඉදලා ලියන එකක්.

    $9.66 කියන්නෙ ගාන හොඳටම වැඩි නදුන් රුපියල් 50ට වගේ Domain නැත්ද?
    නෑ
    @Nadun26 Puthata Jaya wewa
    thank you
    ------ Post added on Mar 26, 2026 at 9:12 AM
     
    • Like
    Reactions: leeroxxroxx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    නදුන් Spaceship.comඑකේ අයිතිකාරයා කියලා හිතාගෙන කොමෙනට් දාන බුරුවොත් මෙකේ ඉන්නවා නේ🙈

    Thanks
     
    • Like
    Reactions: chanakamanjula

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    නදුන් Spaceship.comඑකේ අයිතිකාරයා කියලා හිතාගෙන කොමෙනට් දාන බුරුවොත් මෙකේ ඉන්නවා නේ🙈


    Thanks
    thank you machan

    adhe watinwa

    . net walata coupon nadda?
    ------ Post added on Mar 26, 2026 at 9:28 AM
    මාත් හෙව්වා හම්බුණේ නෑ හැබැයි spaceship , Cloudflare දෙකේ $ 10 වෙන්නේ, ලාබයි අනිත් කොම්පැනි වලට වඩා නම්
    ------ Post added on Mar 26, 2026 at 10:48 AM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,902
    11,931
    113
    🌎
    6xmag4.jpg


    PS: Thanks 😍
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    boru email ekak hadala..ganin..eeta passe orginal ekata transfer karapan


    මෙම විශේෂ මිල අදාළ වන්නේ ඔබගේ ගිණුමේ ලියාපදිංචි කරන ප්‍රථම (First) .com ඩොමේන් නාමය සඳහා පමණි.