Com Bank සිකුරිටි මගේ කැප්එක ගැලෙව්වාDon't go

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇතුල් උන ගමන් මිනිස්සුන්ට හොරුන්ගේ ලේබල් අලවලා බාල බඩු විකුණලා ගිනි ගණන් වලට බඩු විකුණලා කස්ටමර්ට ගරුසරුවක් නැති,හම්බකරගත්ත සල්ලිවලින් කිසිම සමාජ සේවයක් නොකරන මාන්නාධික කඩවල් වලට රිoගන්න කියලද සිoහල ජාතිවාදියෝ කියන්නේ ?:lol::lol::lol:

    මුස්ලිම් කඩවල්වලට යන්න එපා කීම තනිකර ජාතිවාදයක් .:frown: ධර්මපාලතුමා පවා මේ ජාතිවාදය පිලිකුල් කලා.ඒක එතුමාගේ ප්‍රකාශවලින්ම ඔප්පු වෙනවා .:yes:

    Anagarika_Dharmapal_in_1926.jpg

    Words_Dharmapala_5.jpg

    අනික දැනට ලෝකේ තියන බුදුදහමට එකග බැoකු ක්‍රමය තමයි ශරියා.මෙහෙ මෝඩයෝ ශරියා නිතියත් එක්ක මේක පටලවගෙන ඉන්නේ.ශරියා බැoකු ක්‍රමය ගැන ඉගෙනගත්ත කිසිම කෙනෙක් ඊට එරෙහිවෙන්නේ නෑ .:no::no::no:

    තාම රට දුවන්නෙත් මුස්ලිම්කාරයින්ගේ තෙල් වලට පින්සිද්ද වෙන්න .....තෙල් නවත්තපු ගමන් ඉස්සරකාලේ වගේ කරත්ත වලින් තමයි ගමන් යන්න වෙන්නේ .පේනවනේ කිසිම නව නිපැයුමක් බිහිනොකරපු කම්මැලි සිoහලයගේ තරම :lol::lol::lol:

    මේවට කියන්නේ

    කතාව දෝලාවෙන්.ගමන පයින් කියලා
    :lol::lol::lol::lol::lol:

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Com Bank සිකුරිටි මගේ කැප්එක ගැලෙව්වා ඇතුලට යනකොට.යන්න එපා ඔය ගූ බැoකුවට. මගේ අකවුන්ට්ස් ඔක්කොම අයින් කරගත්තා.ඒවෙලාවෙම මම දැක්කා මුස්ලිම් මාමා කෙනෙකුත් උන්ගේ ආගමේ කැප් එක දාගෙන ඉන්නවා බැoකුව ඇතුලේ ..මම සිකුරිටියට කිව්වා

    "අරයගෙත් තොප්පිය ගැලෙව්වනම් හරි " කියලා.එතකොට සිකුරිටි බල්ලා මට විරිත්තුවා.:angry:

    මේ කාලකන්නි බැoකු සිoහලයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් හිටන් පිලිගන්නේ නෑ .කැමති ඇදුමක් ඇදීමේ නිදහස මූලික අයිතිවාසිකමක්.තොපිලට ලැජ්ජ නැද්ද යකෝ රෙද්දක් ඇදගෙන ඔය ගූ බැoකුවට යන්න ? හරි හැටි පොලියක්වත් දෙන්නේ නෑ .නොදකින්.

    තව සීන් එකක් වුනා.මම කාලයක් මගේ පාස් පොත අප්ඩේට් කරලා තිබ්බේ නෑ පිටරට හිටපු නිසා.මම කැෂියර්ට ඒක දුන්නම මැෂින් එකෙන් අප්ඩේට් කලා.ඒක ඉවරවෙනකම් ඌට ඉවසිල්ලක් නෑ.චක් චක් ගානවා.නිකන් මම ලොකු වදයක් වගේ . මෙහෙමද පාරිභෝගිකයන්ට බැoකු සලකන්නේ? නොදකින් මෙහෙම කුහක ආත්මාර්තකාමි සිoහල හැතිකරයක් ඉන්න රටක්..තුක් විතරක්:angry:

    දැන් යන්නේ SDB එකට.ඒක දුප්පත් මිනිහගේ දුක දන්න මහපොලොවේ පයගහලා ඉන්න බැoකුවක් .මම පරික්ෂණයකටත් එක්ක කැප් එක දාගෙනම SDB එකකට ගියා.සිකුරිටියට ගානක්වත් නෑ . අන්න බැoකු....
    :yes::yes::yes::cool::cool::cool:

    ubala wage pita rata rasne gahapu un man ona tharam dakala thiyenwa.Air port eken 1st time yanne nam ballo wage immigration ekata dekata namila.Yako thopi pita ratwal wala suddange toilet hodala awiila mehe apita part danda epa.Thoge cap eka galawanda kiwwe thoge muna penne nathi hinda misak wena dekata neme.Moda musalaya
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    උඹේ thread කියෙව්වම මට මතක් වෙන්නේ අපේ ආච්චි ගේ set එක...කට්ටිය එකට එකතුඋනාම කතාවෙන්නේ උඹ දාන thread වල තියන ඒවමයි...

    අපේ ආච්චිව මතක් කරලා දෙන උඹට මම සදා ණයගැතියි
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    වෙලාවට තොගෙ කැප් එක ගැලෙව්වෙ. කලිසම ගැලෙව්වා නම් කොට බිජ්ජ දැකල සික්කාට කලන්තෙ දානව:lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹේ thread කියෙව්වම මට මතක් වෙන්නේ අපේ ආච්චි ගේ set එක...කට්ටිය එකට එකතුඋනාම කතාවෙන්නේ උඹ දාන thread වල තියන ඒවමයි...

    අපේ ආච්චිව මතක් කරලා දෙන උඹට මම සදා ණයගැතියි

    එහෙනම් ආච්චි උඹට වඩා මීටරයක් :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24335318 said:
    වෙලාවට තොගෙ කැප් එක ගැලෙව්වෙ. කලිසම ගැලෙව්වා නම් කොට බිජ්ජ දැකල සික්කාට කලන්තෙ දානව:lol::lol::lol:

    මේ මේ ..උඹේ කතා කියවලම මට මෙහෙම හිතුනා.ධර්මපාල කියන්නෙත් N.G.O කල්ලතොනි පාදිලි හම්බයෙක් වෙන්න බැරිද ? දෙහි කපලා තියෙන්නේම සිoහලයටනේ ?:confused::confused::confused::lol::lol::rofl:

    Anagarika_Dharmapal_in_1926.jpg

    Words_Dharmapala_5.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ubala wage pita rata rasne gahapu un man ona tharam dakala thiyenwa.Air port eken 1st time yanne nam ballo wage immigration ekata dekata namila.Yako thopi pita ratwal wala suddange toilet hodala awiila mehe apita part danda epa.Thoge cap eka galawanda kiwwe thoge muna penne nathi hinda misak wena dekata neme.Moda musalaya

    එහෙමයි එහෙමයි කොමර්ෂල් බැoකුවේ සපත්තු ලෙවකන්නෝ..කොමර්ෂල් එකේ මාසික පඩිය මොකක්ද උඹේ ?:P:P:rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ubala wage pita rata rasne gahapu un man ona tharam dakala thiyenwa.Air port eken 1st time yanne nam ballo wage immigration ekata dekata namila.Yako thopi pita ratwal wala suddange toilet hodala awiila mehe apita part danda epa.Thoge cap eka galawanda kiwwe thoge muna penne nathi hinda misak wena dekata neme.Moda musalaya

    ඈ බන්.බුර්කාව ඇඳන් එන උන්ගේ මූන පේනවද?උන්ගේ බුර්කාව ගලවන්න කියන්නෑනේ.
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    ඔිකනෙ බන් අපි ඔය මගුලට රිංගන්නෙ නැත්තෙ...මූසල හැත්තක් ඔය මගුලෙ ඉන්නෙ...2001 ඉදන් ‌මේ ‌වෙනකන්ම අපි හැමදේම කරගත්තෙ Sampath Bank එකෙන් බන්...කලින් ඉදලම අපේ පවුලෙ කවුරුත් ඔය එක මගුලකටවත් ගියෙ නෑ...සම්පත් එකට විතරයි...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔිකනෙ බන් අපි ඔය මගුලට රිංගන්නෙ නැත්තෙ...මූසල හැත්තක් ඔය මගුලෙ ඉන්නෙ...2001 ඉදන් ‌මේ ‌වෙනකන්ම අපි හැමදේම කරගත්තෙ Sampath Bank එකෙන් බන්...කලින් ඉදලම අපේ පවුලෙ කවුරුත් ඔය එක මගුලකටවත් ගියෙ නෑ...සම්පත් එකට විතරයි...

    :rolleyes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Man kivve ube look eka hari ne.poddak gym gihin aga hadan ravana wage inna one.nattan security karayekwath ganan ganne ne

    මූ බන් සිංහල රටේ සිංහයෙක් වෙන්න බැහැ. අපේ සිංහල මිනිස්සුන්ට තියෙන ගැමම වෙන කාටද බන් තියෙන්නේ
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අන්න කොමර්ෂල් බැංකුව බංකොලොත් වෙලා වහන්න යනවලු මුගේ අක්වුන්ට්ස් ටික අයින් කරගත්තු නිසා උබලගේ සල්ලිත් කොමර්ෂල් දාලා තියෙනවා නම් දැන්ම පරිස්සම් කරගනින් නැත්තන් පස්සේ අඬන්න වෙයි :rofl:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    අන්න කොමර්ෂල් බැංකුව බංකොලොත් වෙලා වහන්න යනවලු මුගේ අක්වුන්ට්ස් ටික අයින් කරගත්තු නිසා උබලගේ සල්ලිත් කොමර්ෂල් දාලා තියෙනවා නම් දැන්ම පරිස්සම් කරගනින් නැත්තන් පස්සේ අඬන්න වෙයි :rofl:

    :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අන්න කොමර්ෂල් බැංකුව බංකොලොත් වෙලා වහන්න යනවලු මුගේ අක්වුන්ට්ස් ටික අයින් කරගත්තු නිසා උබලගේ සල්ලිත් කොමර්ෂල් දාලා තියෙනවා නම් දැන්ම පරිස්සම් කරගනින් නැත්තන් පස්සේ අඬන්න වෙයි :rofl:

    මේ කොමර්ෂල් එකේ වැඩකරන පාරිභෝගිකයන්ට නොසලකන වහලෙක්බව සලකන්න.:lol::lol::lol:
     
    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    me wage thread dakkama duka hithenawa apita api ganama. mona hutth@kd@ ban ubata cap eka galawanna kiuwanam galawala palayan. ube cap eka oluwata set karala nane. kenda kanda karanne nathuwa mekata wadagath thread ekak dapan copy karala hari kamak na. ubala oya karana waden wenne wadagath thread yata yana eka. apith ithin puruddata ennema elakiri talk ekata.
     
    • Like
    Reactions: maxtalker

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උබල ඔක්කොම බැංකු වලට කැප් දාගෙන පලයල්ලා. ගලවන්න කිව්වොත් අහපන් බුර්ක ත් ගලවනවද කියල. පොඩ්ඩ පොඩ්ඩ හරි අපේ විරෝධය අපි දක්වන්න ඕනේ.

    බුද්ධාගමේ කැප් දාගෙන යන නීතියක් තිබුන නම්, ඒක නිසා බුද්ධාගමේ උන්ට විතරක් යන්න දීල බුර්ක, මුස්ලිම් තොප්පි විතරක් ගැලෙව්වා නම් එහෙම බලාගන්න තිබුන මෙතන ඉන්න උන්ගේ නියම තාත්තල කවුද කියල.