Questions Com $ Bank Account තියෙන අය පොඩ්ඩක් මෙහෙට එන්ඩ

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මට මේක අද තමයි මාක් උනේ. කොම් බෑන්ක් එකේ ඔන්ලයින් පෙමන්ට් කරාට පස්සේ එ කියන්නේ ඊබේ හරි අලීක්ස්ප්‍රස් $115ක ඕඩර් එකක් දැම්ම කියමු $119ක් කැපිලනේ. දැන් මන් හැම ට්‍රෑන්සක්ශන් එකක්ම් චෙක් කරා හැම එකම අදාල ගානට වැඩේයෙන් කැපිලා එහෙම වෙන්න බෑනේ. උඹලගෙත් එහෙමද? අනික $115 රිෆන්ඩ් කරපු එවයිනුත් ඒ ගාන නෙවෙයිනේ ඇවිල්ලා තියෙන්නේ ඊට වඩා $6ක් විතර ලොස්ට්. $109 යි ඇවිල්ලා තියෙන්නේ. :angry::angry:

    එහෙම බැලුව මුලු ලොස්ට් එක $10 යි මොන රෙද්දක්ද :angry::angry:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට මේක අද තමයි මාක් උනේ. කොම් බෑන්ක් එකේ ඔන්ලයින් පෙමන්ට් කරාට පස්සේ එ කියන්නේ ඊබේ හරි අලීක්ස්ප්‍රස් $115ක ඕඩර් එකක් දැම්ම කියමු $119ක් කැපිලනේ. දැන් මන් හැම ට්‍රෑන්සක්ශන් එකක්ම් චෙක් කරා හැම එකම අදාල ගානට වැඩේයෙන් කැපිලා එහෙම වෙන්න බෑනේ. උඹලගෙත් එහෙමද? අනික $115 රිෆන්ඩ් කරපු එවයිනුත් ඒ ගාන නෙවෙයිනේ ඇවිල්ලා තියෙන්නේ ඊට වඩා $6ක් විතර ලොස්ට්. $109 යි ඇවිල්ලා තියෙන්නේ. :angry::angry:

    මට ඕක වෙනවා ගන්නේ refund වෙන්නේ buying රේට් එකට , ඕඩර් එක ප්ලේස් කරාම යන්නේ selling රේට් එකට
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    Okun higana bank ekak bn.mage USD 30 k kapanawa wire transfer walatama.
    me higana wede danagatte ada bn. withdraw eke idan hema ekatama kapagannwa. eke $ saving karana eke terumak ne balan yaddi. me kapana kepillata

    LKR walinma purchase krna eka labai wage

    මට ඕක වෙනවා ගන්නේ refund වෙන්නේ buying රේට් එකට , ඕඩර් එක ප්ලේස් කරාම යන්නේ selling රේට් එකට
    payonner ekenma payment karana eka labai wage balan yaddi.

    bank eke awulak na man hithanne... government eken kiyana widihata thamai un karanne... anik ewunuth ohoma wenta athi...
    ewanata bank eken ahuwama un danneth ne. eka ekaa eka eka ewa kiyanne. munge account eka ahema baladdi use karana eka padui. maseta $ baraganak munta fee gewanna ona. same currency unath. mona reddakda :angry:

    anith ewa khmada?

    Bank transfer කරනකොටත් කපනවා නේ. හිගන බැංකුවක්.
    ow bn LKR walin purchasse krna eka ahema blankota labai. athin kite karaganna ona wenama ganak.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Commercial bank eke normal credit card walatath stamp duty ekak wadinawa.
    USD walin karana payments walata hama Rs. 1000/- ekakatama Rs25/- k stamp duty wadinawa.
    Example : Uba $200 (Rs. 40000/-) pay kaloth card eken Rs.1000/- stamp duty.

    Anik bank wala kohomada danne na
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Commercial bank eke normal credit card walatath stamp duty ekak wadinawa.
    USD walin karana payments walata hama Rs. 1000/- ekakatama Rs25/- k stamp duty wadinawa.
    Example : Uba $200 (Rs. 40000/-) pay kaloth card eken Rs.1000/- stamp duty.

    Anik bank wala kohomada danne na
    mcn, mokakda bn kapena stamp duties tika comm bank credit card walata? Installments yaddith kapenawada? what kind of transactions?
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    මගෙත් $ අකවුන්ට් තියනවා. හැබැයි මන් ඒ අකවුන්ට් එකට වෙනම ඩෙබිට් කාඩ් එකක් ගත්තා. ඒකෙන් නම් ගානට කැපෙනවා. කොමර්ශල්.