මට මේක අද තමයි මාක් උනේ. කොම් බෑන්ක් එකේ ඔන්ලයින් පෙමන්ට් කරාට පස්සේ එ කියන්නේ ඊබේ හරි අලීක්ස්ප්රස් $115ක ඕඩර් එකක් දැම්ම කියමු $119ක් කැපිලනේ. දැන් මන් හැම ට්රෑන්සක්ශන් එකක්ම් චෙක් කරා හැම එකම අදාල ගානට වැඩේයෙන් කැපිලා එහෙම වෙන්න බෑනේ. උඹලගෙත් එහෙමද? අනික $115 රිෆන්ඩ් කරපු එවයිනුත් ඒ ගාන නෙවෙයිනේ ඇවිල්ලා තියෙන්නේ ඊට වඩා $6ක් විතර ලොස්ට්. $109 යි ඇවිල්ලා තියෙන්නේ. 

එහෙම බැලුව මුලු ලොස්ට් එක $10 යි මොන රෙද්දක්ද



එහෙම බැලුව මුලු ලොස්ට් එක $10 යි මොන රෙද්දක්ද


Last edited: